මහනුවර දළගාමාලිගාව ඉදිරිපිට මහ පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිසක් හා ඊට විරුද්ධ පිරිසක් අතර අද කළබලයක් ඇති විය.
දෙපිරිස අතර ගැටුමක් ද ඇති විය.
මහියංගනය නුවර පාර වසාගෙන පිරිසක් විරෝධතා පවත්වති.
පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර හිමිවරු කිහිප නමක් ද වූහ.
මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර...