මෙතන Kandy , colombo කියල ප්රශ්නයක් නෑ . මුළු රටේම මුදුන්මල්කඩක් වූ දළදා මාලිගාව රැක ගැනීම කාගේත් යුතුකමක් .
පාරවල් වාහන්නෙත් රජයෙන් , අරින්නෙත් රජයෙන් , නව පාරවල් හදන්නෙත් රජයෙන් .
මහින්දගේ කාලේ ඔය පාර වැහුවම UNP 1කේ කිරිඇල්ල ඇමතිතුමා ඕකට පොඩි සද්දයක් එහෙම දැම්මා . "විකල්ප පාරක් හදන්නේ නැතුව...