හෙට නිවාඩු නැහැ
2020-03-16
ShareFacebookTwitterEmail
940
Views
මාණ්ඩලික නොවන නිලධාරීන් අවශ්යතාව සඳහා පමණක් සේවයට කැඳවා ගැනීමට දෙපාර්තමේන්තු හා සෙසු ආයතන ප්රධානීන්ට අභිමතයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේවෙතත්, හෙට රජයේ, බැංකු හෝ වෙළඳ නිවාඩුවක් නොවන බවයි රාජ්ය පරිපාලන අමාත්යංශය අවධාරණය...