1. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    :yes::yes::yes: මටත් ඕකම හිතුනා, අපිට වඩා ඒ අයට ඔකේ අවබෝධය තියනවා...අනික දැනට අවදානම් කලාප තෝරාගෙන තියනවා. ඔනිම උනොත් මුලින් ඒවගේ කලාප lockdown කරාවි...
  2. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මටත් හිතෙනෙන් colombo වලට් උඩ වල ඉඳන් පුත්තලමට යනකන් වගේම දකුණේ වැලිගම, හබරාදුව, ගාල්ල වගේ පැති විතරක් මුලින් lockdown කරලා බැලුවනම් හරි...
  3. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ඇයි යකෝ කොයිවෙලෙත් end ඔෆ් sinhalu...උඹ අපිව මරෙනකම්ද බලන් ඉන්නේ? උඹට කිරියට ඇවිත් තනියම තමයි ඉන්න වෙන්නේ...:angry::angry::angry:
  4. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    පලයන් බූරුවා යන්න............:angry::angry:
  5. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    කොරෝනා රෝගීන් සංඛ්‍යාව 43ක් දක්වා ඉහළට:(:(:(
  6. tharinduncc

    Kiyanade AHANNE NA LU sINHALU - Gota kiyanne

    අපරාදේ සජිය දින්නනම්...එහෙනම් හොඳට වැඩේ කරලා..පොර නෙවෙයි virus එක...මේකේ ඉන්න දේශපාලන අනාථයෝ පුදුම ගේමක් දෙන්නේ මේ ටිකේ...විපක්ෂයට බැරි උනා හරි හමන් නායකයෙක් හොයාගන්න...
  7. tharinduncc

    Corona patients increased to 34 from 28

    :oo::oo::no:
  8. tharinduncc

    Thank you Gota

    :rofl::rofl::rofl::yes:
  9. tharinduncc

    Thank you Gota

    :rofl::rofl::rofl:
  10. tharinduncc

    korona walata baya nethi sajith

    korona walata baya... 03-16-2020 08:40 AM Gota puka dena balla :rofl: :rofl: :rofl:
  11. tharinduncc

    තවත්_ලෙඩක්

    :P:P:P
  12. tharinduncc

    covid-19 vaccine ekak

    :rofl: :rofl: :rofl:
  13. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    කටාර්-බහරේන්-කැනඩා සිට පැමිණෙන පිරිසට ලංකාවට ඇතුළු වීම තහනම් කටාර්-බහරේන්-කැනඩා සිට පැමිණෙන පිරිසට ලංකාවට ඇතුළු වීම තහනම් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා...
  14. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    රජය මගින් විශේෂ දින 3ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට අනුකූලව අද සිට ලබන 19 වන දා දක්වා දුම්රිය ගමන් වාර 86ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.
  15. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    සිය පුරවැසියන් ඇතුළුව යුරෝපයේ සිට එන කිසිවෙකුට රටට ඇතුල්වීම තහනම් : ඉන්දියාව දැඩි තීරණයක් ගනියි....
  16. tharinduncc

    ශ‍්‍රීපාදස්ථානය වහන්නේ නෑ

    ඊයේ ඉඳන් සීන් එක ටිකක් වෙනස් වෙලා කියල තමයි ආරංචි, කොහොම උනත් ඇඳිරි නීතිය දැම්මත් ට්‍රිප් යන්න දඟලන ගොන් හැත්තක් තමයි මෙහෙ ඉන්නේ නම්
  17. tharinduncc

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ausi වල spread වෙන්ව නේ...බලපන් ඔහොම ගිහින් ausi වල 90% අයට හැදෙනවා....:yes: :yes: :yes:බලපංකො මොකද වෙන්නේ කියල :dull::dull::dull:

    No contents