අනේ ඕකුන්ගේ මහලොකු පිරිසිදුකම.. කතාවනම් පැය 24න් 12ක්ම නානව වගේ. ඒ උනාට ගිහිල්ල බලන්න ඕන මුන්ගේ ගුදම් වලට පිරිසිදුකම කොහොමද කියල.හී හී... හිතාගෙන ඉන්නේ කොන කපන එක තමයි පිරිසිදුකම කියල. වැඩිය ඕන නෑ,, අපි දවස තිස්සේ මේස් 2 දාගෙන ඉදල ගෙදර ඇවිල්ල ගැලෙව්වම කොහොමද තියෙන සුවඳ, ඉත්න් හිතාගන්න පුළුවන්නේ...