මාත් ඔය videos & photos දැකල තියෙනව... මට ඇත්තටම ඕව දැකපු දවසෙ ඇති වෙච්ච ලොකු ප්රශ්නයක් තමයි මේ තරම් පොඩි වයසකදී ඔය වගේ හැසිරෙන්න තරම් මේ දෙන්නට කොහොමද මෙච්චර නිදහසක් ලැබුනේ කියන 1... ඇත්තටම වැරද්දක් උනාට පස්සේ බොරුවට ගහනවට බනිනවට වඩා මුල ඉදන්ම දෙමව්පියො තමුන්ගෙ ළමයි ගැන ඔයිට වඩා සැලකිලිමත්...