ඕකනේ උබලත් එක්ක බැරි.මොන ඉලව්වටද අර මගේ නම දාල තියෙන්නේ..ඕක ඔච්චර ලොකු දෙයක් නමයි නේ බන්,,අනික මම දැන් අවුරුදු 4 කටත් වැඩිකාලයක් එළකිරි එකේ ඉන්නවා..ඔය වගේ උදවු නම් කොච්චාර කරල ඇත්ද ?? මොනවා උනත් තමන්ට කල පොඩි උදව්වක් හරි මතක තියාගෙන හිටපු ඔබ ඇත්තටම මහත්මයෙක්..මගේ අර ජොබ් වැඩේට ඔයා මහන්සී උන හැටි...