මචන්ලා පොඩි එකෙක්ගෙ වැඩක් සෙට් උනා..මේකයි වැඩේ.ඉස්සරහට එන්න තියන අලුත් දේවල (නව සොයාගැනීම් වගේ) ගැන විස්තර ටිකක් ඕන කරල තියෙනවා.මේ පහල තියෙනවා ඒවට අදාල අලුත් දේවල් තමයි ඕන..මොනවා හරි ටිකක් හොයල දීපල්ලා ලොකු දෙයක්..වෙබ් සයිට ටිකක් හරි හොයල දෙන්න මම කොපි කරගන්නම්..:D:D
computer
phone
internet