දැන් උබලා උමාරියාට බනින්නේ එකී මොනවා කලාටද? ඔය කතාව කිව්වේ ලහිරුනේ. "කොහෙද යන්නේ, මල්ලේ පොල්" seen එකක්නේ බං මේ. යකුනේ, උමාරියා කියන්නේ වෙන style එකක්, විශාරද නන්දා මාලනී කියන්නේ තවත් style එකක්.
ඒ ඒ අයගේ සින්දුවලට කැමති යට තියෙන්නේ වෙන වෙනම taste එකක්.
ලහිරු කියපු ගොං කතාවට උබලත් නරි වගේ...