ශ්රී ලංකන් ගුවන් සේවයේ service එක කිසිම quality එකක් නෑ දැන්.. ඉස්සර තිබුණු standered දැන් නෑ .. ඒකයි එකම හේතුව. 2009/2010න් පස්සේ service එක අමු චාටර්.
උදා:
middle east වල ඉදලා එන අය එන්නේ QR , EK වගේ ෆ්ලයිට් වල. මොකද මැදපෙරදිග ඉදල වැඩියෙන්ම එන්නේ ලංකාවෙ උනුයි ඉන්දියන් උනුයි, එතකොට උන්ට හරියට...