ඇයි කියවන්නම හොයන්නෙ. අහලත් බලපන්.. අහන්නයි, කියවන්නයි දෙකටම මෙන්න ලින්ක් එකක්.
http://dahamvila19-1.blogspot.com/p/blog-page_27.html
උඹට තව හොඳ උපදෙසක් දෙන්නද මචෝ. එක හාමුදුරු කෙනෙක්ගේ බන විතරක් අහන්න පුරුදු වෙන්න එපා. විවිධ හාමුදුරුවරුන්ගේ බන අහනකොට උඹට හරි දේ වැරදි දේ තෝරාගන්න ලේසියි. අනික...