Game of thrones රුපවාහිනී කතාමාලාව promote කිරීමේ අරමුණෙන් එංගලන්තයේ Charmouth වෙරල තිරයේ හොර රහසේම මකරෙකුගේ හිස්කබලක අනුරුවක් තබාගොස් තිබුනා.
අඩි 40ක් දිග, අඩි 8ක් පළල, අඩි 9ක් උස මෙම හිස්කබල දැකීමෙන් දේශීය විදේශීය සියලු සංචාරකයින් රැවටුනා.
මිට පෙර මෙම ප්රදේශය ඩයිනොසරයින්ගේ ෆොසිල විශාල...