ඔව් බං එහෙම උනිත් NPP ගෙදර තමා පාර්ලිමේන්තු ජන්දෙන්. හැබැයි එහෙම හිතන්න අමාරුයි මුන්ගේ භාවිතාව එක්ක. NPP එකේ ප්රතිපත්ති රනිලා කරනවනම් අපි එකෙන්ම ඌට ජන්දේ දෙනවා විතරක් නෙවේ . ඌ වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි රනිලා, ජෝකර් සජියා, පොඩි මයිනා භාවිතාවෙන්ම ඔප්පු කරලා තියෙනව උන්ට ජන්දේ දෙනකන් මිනිස්සු...