මේකනං කැ#ම අවුල් සිද්ධියක් මචං😶

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    Screenshot_20240814-084354.jpg
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මෙවගෙ ලමයින්ට වගෙම දෙමාපියන්ටත් උපදේශන සේවා ලබා දෙන්න ඕනෑ.

    මොකද ලංකාවේ අපත සමාජය බොහොම කැමතියි මෙවගෙ වින්දිතයන්ට පීඩා කරන්න.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,723
    11,551
    113
    හඳට කිට්ටුව
    මෙවගෙ ලමයින්ට වගෙම දෙමාපියන්ටත් උපදේශන සේවා ලබා දෙන්න ඕනෑ.

    මොකද ලංකාවේ අපත සමාජය බොහොම කැමතියි මෙවගෙ වින්දිතයන්ට පීඩා කරන්න.
    aniwa...
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ජීවත්වෙලා ඉන්න , තව අවුරුදු ගානක් ජිවත් වෙන්න ඉන්න ළමයෙක් ගැන ඔහොම දේවල් කියල බඩුව කරල ලෝකෙට රහ කර කර කිව්වම හරිද බන් ? මුන්ට ඔක් නිව්ස් එකක් විතරයි සල්ලි හොයාගන්න . මුන්ගේ කෙනෙක්ට උනා නම් මුන් ලෝකෙටම කියනවද මෙච්චර කට්ටියක් දුෂණය කරා කියලා ? ඕක පරීක්ෂණ කරන උන් දැනගත්තම ඇති නේ .
    සක්කිලි රටක්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඔය වගේ හුත්තිගෙ පුතාලව මරන්නම ඕනි මමනම් කියන්නෙ. හිරේ ගිහින් ආවත් ඔච්චර තමා.

    මට තියෙන අවුල. ඇයි මේ කෙල්ල මේක එච්චර කල් නොකිය හිටියෙ කියන එක. ඕනි තරම් කියන්න තිබ්බා. පේන දේට වඩා නොපෙනෙන දේ වැඩී
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මේ වගේ අවස්ථාවල් වලදි වැඩ කරන්න ඕන විදිහ තරුණ වයස එනකොටම ඉස්කෝලෙන් කියල දෙන්න ඕනේ. ඒවාට වෙනම උපදේශකවරුන්ව ගෙන්නල හරි කරන්නම ඕන වැඩක්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    මොනවා උනත් පව් ඒ ළමයා. ගෙදර මිනිස්සුන්ටත් මේක පැහැදිලි කරන්න පුළුවන් වටපිටාවක් තියෙන්න නැතුව ඇති
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ජීවත්වෙලා ඉන්න , තව අවුරුදු ගානක් ජිවත් වෙන්න ඉන්න ළමයෙක් ගැන ඔහොම දේවල් කියල බඩුව කරල ලෝකෙට රහ කර කර කිව්වම හරිද බන් ? මුන්ට ඔක් නිව්ස් එකක් විතරයි සල්ලි හොයාගන්න . මුන්ගේ කෙනෙක්ට උනා නම් මුන් ලෝකෙටම කියනවද මෙච්චර කට්ටියක් දුෂණය කරා කියලා ? ඕක පරීක්ෂණ කරන උන් දැනගත්තම ඇති නේ .
    සක්කිලි රටක්
    දූපතේ මාධ්‍ය කාරයො තරම් සක්කිලි කොහෙවත් නැහැ. උන්ගෙම අමැටහුකන එක හරි දාවි ට්‍රෙන්ඩින් කරගෙන විකුණන් කන්න පුලුවන්නම්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේ වගේ අවස්ථාවල් වලදි වැඩ කරන්න ඕන විදිහ තරුණ වයස එනකොටම ඉස්කෝලෙන් කියල දෙන්න ඕනේ. ඒවාට වෙනම උපදේශකවරුන්ව ගෙන්නල හරි කරන්නම ඕන වැඩක්.

    school upadeshana kamituwe ponnayath ekathu welai seen eka hangala thiyenne
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    අපේ රටේ දඬුවම් ලිහිල් වැඩියි බං. ඕවා කරන එවුන් කීපයක් අල්ලලා ටිකක් ලොකු දඬුවම් ටිකක් දුන්නා නම් ඕවා අඩු වෙනවා. පකේ ලංකාවේ නීතිය තියෙන්නෙ එපා එකට මිසක් ඕනේ දේට නෙමෙයිනේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ජීවත්වෙලා ඉන්න , තව අවුරුදු ගානක් ජිවත් වෙන්න ඉන්න ළමයෙක් ගැන ඔහොම දේවල් කියල බඩුව කරල ලෝකෙට රහ කර කර කිව්වම හරිද බන් ? මුන්ට ඔක් නිව්ස් එකක් විතරයි සල්ලි හොයාගන්න . මුන්ගේ කෙනෙක්ට උනා නම් මුන් ලෝකෙටම කියනවද මෙච්චර කට්ටියක් දුෂණය කරා කියලා ? ඕක පරීක්ෂණ කරන උන් දැනගත්තම ඇති නේ .
    සක්කිලි රටක්

    දූපතේ මාධ්‍ය කාරයො තරම් සක්කිලි කොහෙවත් නැහැ. උන්ගෙම අමැටහුකන එක හරි දාවි ට්‍රෙන්ඩින් කරගෙන විකුණන් කන්න පුලුවන්නම්

    මිඩියා නන් zero තමයි.
    මොකක් හරි කරන්නම වෙනව
     
    • Like
    Reactions: Bart_Allen and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    මට තියෙන අවුල. ඇයි මේ කෙල්ල මේක එච්චර කල් නොකිය හිටියෙ කියන එක. ඕනි තරම් කියන්න තිබ්බා. පේන දේට වඩා නොපෙනෙන දේ වැඩී
    ඔය චිත්‍රෙ නම් reference වලින් ඇදපු එකක් හිතල අදිනවට වඩා . ඕක දැක්කම කියන්න පුලුවන් .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    school upadeshana kamituwe ponnayath ekathu welai seen eka hangala thiyenne
    පිරිමි එකෙක්? පිනා යටතේ ඉන්න නිසා වෙන්න ඇති. කෙලින්ම අමාත්‍යංශයෙ ඉහලම යුනිට් එකකින් එව්වොත් උන් පිනාට නැවීගෙන ඉන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,619
    6,375
    113
    මෙවගෙ ලමයින්ට වගෙම දෙමාපියන්ටත් උපදේශන සේවා ලබා දෙන්න ඕනෑ.

    මොකද ලංකාවේ අපත සමාජය බොහොම කැමතියි මෙවගෙ වින්දිතයන්ට පීඩා කරන්න.
    yes
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    Ayeth repeat karanaw

    Specially telegram nisa lokuwatama kela wela tynne. Cp wikunana un onee tharam innawa lankawe.

    Pattama aulak wenne meken

    Ara indrajith kiyana ekath karanne eka eka strip chat models lage video sessions record karala ewa salli walata wikunana eka telegram eken
     
    • Like
    Reactions: shamil45 and NRTG

    gama22

    Well-known member
  • මෙවගෙ ලමයින්ට වගෙම දෙමාපියන්ටත් උපදේශන සේවා ලබා දෙන්න ඕනෑ.

    මොකද ලංකාවේ අපත සමාජය බොහොම කැමතියි මෙවගෙ වින්දිතයන්ට පීඩා කරන්න.
    හරියට ජන්දේ දන්නැති හැත්තගෙන් ඕවා බලාපොරොත්තු වෙන්න බෑ.
     
    • Like
    Reactions: NRTG