FB එකේ දාලා තිබුනා කවුද මන්දා. මේ MTFE උන් තමයි ක්රිප්ටො ෆීල්ඩ් එක හෑවෙ. LPL එකේ ඇඩ්ස් එහෙම දාලා නාගත්තා. කරන පිරමීඩ් එකක් හරක් ටිකක් අල්ලගෙන කරන්නේ නැතුව ප්රසිද්ධියේ නටන්න ගියා. කාලකණ්නි.
VCC එකක් Buy කරලා හරි Withdraw කරන්න පුළුවන්නෙ. හරියට කරන උන්ට නම් P2P වලින් වැඩක් නෑ.