මං 2006 මුගෙ ක්ලාස් එකකට ගියා. පලවෙනි දවසෙ විතරයි ගියේ. "Smile, an everlasting smile, a smile can bring you near to me" සින්දුව කිව්වා.
එලගිතෙල් - Cow ghee
ඔට්ටපාලු - Scrap rubber
වනදෙවගන - Sprite (කැලේ යද්දී ස්ප්රයිට් බොන්න කිව්වා)
මූ කියන එව්වා මතක හිටිනවා හැබැයි.
------ Post added on...