1. XibitZ

    LUXMEN Copy Trading !!

    පී.එම් එකක් දාපන් වැඩේ කරලා දෙන්න. .
  2. XibitZ

    LUXMEN Copy Trading !!

    ICM ඩිරෙක්ට් කාඩ් වලින් සල්ලි දාන්න බෑ බ්ලොක් කරලා තියෙන්නේ. . ස්ක්‍රිල්, නෙට්ලර් දාලා දාන්නත් බෑ කාඩ් බ්ලොක්. . payoneer එකෙන් ස්ක්‍රිල් දාලා ස්ක්‍රිල් එකෙන් ICM දාන්න බලන්න. . නැත්තන් පිටින් ස්ක්‍රිල් එකට $ ගන්න. . මමත් ගත්තේ එහෙම. . ICM එක ගේම්බ්ලින්ග් නෙමේ මචෝ. . :yes::yes::yes...
  3. XibitZ

    Skrill $

    :nerd::nerd::nerd:
  4. XibitZ

    the meme thread - Part 2

  5. XibitZ

    Skrill $

    BTC හරියන්නේ නෑ බන්. . ස්ක්‍රිල් තියෙනවනම් දියන්. . මුගෙන් අහලා බලන්න. . https://www.elakiri.com/forum/showpost.php?p=23592645&postcount=135
  6. XibitZ

    Skrill $

    ස්ක්‍රිල් $90 ඕන. . කාලගද තියෙන්නේ?
  7. XibitZ

    LUXMEN Copy Trading !!

    උබ ඔය මැරුම්කන්න හදන්නේ. . :angry:
  8. XibitZ

    LUXMEN Copy Trading !!

    හ්ම් වැඩේ දීලා නේද. . :( අවුරුද්දකට විතර කලින් ෆොරෙක්ස් සල්ලි දැම්මා කිසි අව්ලක් නැතුව. . ලාවට කැසිනෝ පාරකුත් ගහන් හිටියේ. . :sorry:
  9. XibitZ

    LUXMEN Copy Trading !!

    කොම්බැන්ඩ් එක ස්ක්‍රිල්, නෙට්ලර් දෙකම බ්ලොක් කරලා. . :angry:
  10. XibitZ

    the meme thread - Part 2

    :D:D:D
  11. XibitZ

    LUXMEN Copy Trading !!

    :rolleyes::rolleyes::rolleyes:
  12. XibitZ

    LUXMEN Copy Trading !!

    ෆොරෙක්ස්. . නන් ගේම්බ්ලින්ග් ලු. . කොම්බැන්ක් වීසා එකෙන් දැන් ස්ක්‍රිල් එකට සල්ලි දාන්න බෑ. . :baffled:
  13. XibitZ

    LUXMEN Copy Trading !!

    Icmarkets එකට සල්ලි දාද්දි ස්ක්‍රිල් එකේ සල්ලි ගේම්බ්ලින්ග් ද නන් ගේම්බ්ලින්ග් ද තියෙන්න ඕනේ?
  14. XibitZ

    LUXMEN Copy Trading !!

    1.9% ෆී එකක් යනවා නේද?
  15. XibitZ

    රස්සාවල් කරල ඇති වෙලා නැද්ද?

    "ගොනකු නොවන්න කරත්ත කරුවකු වන්න" -@එක්සිබිට්- හැබැයි බිස්නස් වලට මේ වෙලාව ටිකක් අව්ල්. . :( ස්මාට් තින්කින් සම්බන්දව රත්තරංගේ ත්‍රේඩ් ඇති බලපල්ලා. . :)
  16. XibitZ

    LUXMEN Copy Trading !!

    $1ක් කීයද? :dull:
  17. XibitZ

    Asus Laptops - Best Deals in Sri Lanka

    :rofl::rofl::rofl:
  18. XibitZ

    උදව්වක් ඔනි...

    කොටුවට ගිහින් බලන්න වෙයි කඩයක් කඩයක් ගනෙ යන්න වෙයි. . ෆෝන් එකෙන් පෙන්නලා අහන්න. . එතකොට ලේසි. .
  19. XibitZ

    බිල්ඩින්

    :yes::yes::yes: මට පේන විදියට මූ මේ වැඩේ අනාගෙන වගේ. . වැඩේ පටන් අරන් තියෙන්නේ යට තට්ටුව ඉවර කරගන්න වත් අතේ සල්ලි තියාගෙන නෙමේ වගේ. . :baffled:

    No contents