දාන, සීල, භාවනා. . අපේ ගොඩක් මිනිස්සුන්ට එකපාර භාවනාවට යන්න තරන් ශක්තියක් නෑ. .
දානෙන් හරි පටන් ගන්නවනම් හොදයි හින්දු දෙවියෝ පස්සේ යන්නේ නැතුව. .
අත්හැරියයි කියලා නිවන් දකින්න බෑ භාවනාවත් තමයි මූලික. .
නිවන් දකින්න ඕනනම් මුලින් පින සම්පූර්න කරගන්න ඕනා. . භාවනා කරද්දි පින සම්පූර්න නම් රහත් වෙන්න...