1. Dilwaale

    එළකිරියේ හෙට කියන කතා

    :rofl: හා හා දැන් උඹ හෙට මෙහෙම කියන්නේ නැද්ද??? ඇත්ත කියහන්???:rofl:
  2. Dilwaale

    එළකිරියේ හෙට කියන කතා

    bump කරාට thanks :rofl::rofl::rofl:
  3. Dilwaale

    මගේ නම වෙනස් කරල සිංහලු

    උඹ ඇඹිලිපිටියේද????:rolleyes:
  4. Dilwaale

    එළකිරියේ හෙට කියන කතා

    bump කරාට thanks :rofl::rofl::rofl:
  5. Dilwaale

    එළකිරියේ හෙට කියන කතා

    එළකිරියේ හෙට කියන කතා අද දිනය 2015-01-08 වෙනිදාය... හෙට 2015-01-09 වෙනිදාය... එළකිරියේ රනිලාගේ ලෝල්ලෝ සෙට් එක හෙට කියන කතා :rofl::rofl::rofl::rofl::rofl:
  6. Dilwaale

    elakiri ජන්ද ප්‍රථිපල වල සැබැව

    කව්ද බන් මෛත්‍රී කියන්නේ??? :rolleyes: :oo: ඒ නම වැඩිය අහලා නෑනේ අපි??? පරිලිමෙන්තුවේ හිටපුකෙනෙක් ද???? :confused:
  7. Dilwaale

    elakiri ජන්ද ප්‍රථිපල වල සැබැව

    මහින්දට සාලයෝ කන්නේ නෑ යකෝ.. හංසයනේ හිටං සාලයෝ කන්නේ... :rofl::rofl::rofl: :P මහින්දට ජන්දේ දුන්න මේපාරත්... සුභ අනාගතයක් සුරක්ෂිත රටක් :D
  8. Dilwaale

    elakiri ජන්ද ප්‍රථිපල වල සැබැව

    ගියපාර දුන්න කිව්වේ ජන්දේ නෙවයි බන්... සාලයෝ... නුවර ගහින් ගියපාර හංසයන්ට සාලයෝ කන්න දම්මා...ජන්දේ ගැන නෙවයි කිව්වේ :rofl::rofl::rofl::rofl: මගේ ජන්දේ 2005-2010-2015- ඉදිරියටත් :yes:
  9. Dilwaale

    මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං

    දුක් විඳලා අත්විඳපු සමහරක් දේවල්.. . . . . හිත් ඇතුළේ තැවරෙනවා , හත්දොහකින් මැකෙන්නැති ඒ දේවල් සදා කල් ඉතිරි වෙනවා .. .
  10. Dilwaale

    elakiri ජන්ද ප්‍රථිපල වල සැබැව

    සුභ අනාගතයක් කොල්ලනේ....
  11. Dilwaale

    ගරු කරපු කෙනෙක්...බුද්ධියෙන් බලපන්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: මේවා හෙට delete කරන්න එපා යකෝ...:rofl:

    No contents