1. HondaMPLG

    මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

    මටත් හිතෙන්නේ මේකද කොහෙද?. දැන් යන විදියට..
  2. HondaMPLG

    මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

    මම හිතුවේ මේකේ දාන්න තව කල් යයි කියලා.අද ඉදලම පේනවද බන්.. http://www.flightradar24.com/
  3. HondaMPLG

    බොදුබල-සේන-සජීව-අන්තර්ජාල-විකාශය

    පිස්සෝ කලබල උනාට දොස්තර කලබල වෙන්නේ නැහැ කියනවනේ. මුන්ගේ ගොන් කතාවලට උත්තර දෙන එකත් විහිළුවක් බන්.. මොහොමඩ් සහෝදරයෝ පුදුම බයවිල්ලක් බයවෙලා තියෙන්නේ.....:rofl::rofl::rofl:
  4. HondaMPLG

    බිළිඳු_සිරුරක_සිරවූ_යුවතිය

    බිළිඳු_සිරුරක_සිරවූ_යුවතිය ළමා වියේදීම ශීඝ්‍රයෙන් වියපත්වී වසර දොළහක් හෝ දහතුනක් වැනි කෙටිකලකින් ජීවිතයෙන් සමුගැනීමට මුල්වන ජානමය විකෘතියක් හේතුවෙන් හටගන්නාවූ ‍ප්‍රොගේරියා රෝගය පිළිබඳ ඔබ අසා ඇතිවාට සැක නැත. එසේ වුවද වයසින් වැඩුණද, සිරුර හා මනස නොවැඩෙන සදාකාලිකව ළදරු සිරුරක සිරවී ජීවත්වීමට...
  5. HondaMPLG

    නැව් ටෝල්ක්...

    අඩෝ පට්ට බන්...
  6. HondaMPLG

    මර්වින්ගෙන් බොදු බල සේනාවට අනතුරු ඇඟවීමක

    :confused::confused::confused::confused::confused::confused: උබ කියන එක ඇත්ත වෙන්න ඇති. මුන් හැමතිස්සෙම කියන්නේ මුතාලිෆ් ගැනම විතරනේ.
  7. HondaMPLG

    ලෝකේ_මුල්ම_කැමරාව

    ඇයි බන් තේරෙන්නේ නැද්ද?.මේ පොටෝ එක ගන්න ඇත්තෙත් 1900 ගණන් වල තිබුණු සාමාන්‍ය ෆිල්ම් රෝල් දාන කැමර් එකකින්..මේක ඒ කාලේ තිබුණු ලොකුම කැමර් එක කියලයි මම කිව්වේ?සමහර විට 1950 දී විතර හෝ ඊටත් කලින් කාලෙක වෙන්න ඇති. නැහැ මචෝ.ඒ කොටු දෙක ඇතුලේ තියෙන පොටෝ දෙකත් වෙන වෙනම දාල තිබුනා. මේ වගේ කැමර් එකක...

    No contents