1. sanjeewawga

    තුන - පහ {ඇම්ඩා} !

    :lol::lol:
  2. sanjeewawga

    I am 6 years old in elakiri.

    Welcome back to EK Family Friend!
  3. sanjeewawga

    Need a Van for Hire

    Impossible Machan. I don't think will anyone agree with that price, Because that price I think U can get Suzuki ALTO
  4. sanjeewawga

    මම ගොඩක් වේදානාවෙන්

    Thanx machan.. Den mage hitha tikak haiyai.. mata ubala gena kiyanna wachana ne.. eththatama Mage duka niwanna udaw klala ubala okkotama godaak pin.. Sanjeewa
  5. sanjeewawga

    මම ගොඩක් වේදානාවෙන්

    Wedak ne kollo,, Mama godak hembath wela inne,, E nisa eyata yanna deela iwarai... Ubata Thanx machan
  6. sanjeewawga

    Sorry machan meke mukuth ne

    Nikan pissu keliddi thread eka wetune meka ain karaganna therenne ne:baffled:
  7. sanjeewawga

    මම ගොඩක් වේදානාවෙන්

    don't play with anyone pain.. One day u will suffer with it. Be a Man. Just live with Human world
  8. sanjeewawga

    මම ගොඩක් වේදානාවෙන්

    Dear Friend, Thanks for every comment u gave to my thread, I'm truly happy about it. but remember one thing, I don't care who you are and what type of income you have, even your parents are president family of the U.S. but remember one thing, we all are human, No any different between that...
  9. sanjeewawga

    මම ගොඩක් වේදානාවෙන්

    මම ඇත්තටම උඹ ගැන ගොඩාක් සතුටුයි.. ඒ උඹ මේ ලෝකේ තේරුම් අරන් ජීවත් වෙන කොල්ලෙක් නිසා.. මම ප්‍රාර්ථනා කරනවා උඹ බලා පොරොත්තු වෙන උන ඒ ලස්සන ආදරේ ඒ ලස්සන ජීවිතේ උඹට ලැබේවා කියල කොල්ලෝ..
  10. sanjeewawga

    මම ගොඩක් වේදානාවෙන්

    අද මම එයා එක්ක ආයෙම කතා කරා.. කතා කරලා කෙලින්ම කිව්වා උපදින මතු සන්සාරේ වත් මට එයාව අයෙම මුණ ගැහෙන්න එපා කියලා.. ඊට පස්සේ එයා මට කිව්වා එයාට කෙනෙක් ආදරේ කරනවා දැන් අමාරුවෙන් හරි උන වැරැද්දට එයා එක්කම ඉන්නම් ඒත් එයා එක්ක කතා නොකර ඉන්නෙපා යාළුවෙක් විදියටවත් කතා කරන්න කියලා.. මට එයා එක්ක කතා කරන...
  11. sanjeewawga

    මම ගොඩක් වේදානාවෙන්

    Karuna karala ube wedak balagena yanawada????
  12. sanjeewawga

    දම්සාරී

    :lol::lol:
  13. sanjeewawga

    මම ගොඩක් වේදානාවෙන්

    මම ගොඩාක් වෙලාවට මගේ ඔලුව අවුල් වෙන වෙන සැරේට ඇවිත් උඹලා දාපු කොමන්ට්ස් කියවනවා.. මට පුදුම සැනසීමක් දැනෙන්නේ.. උඹලට මේ පිනම ඇති..!!!
  14. sanjeewawga

    මම ගොඩක් වේදානාවෙන්

    මගේ යාලුවෝ හුගක්ම දැන් මෙහේ නෑ බන්.. උන් හැම තැනම විසිරිලා.. අනික මම ගොඩාක් යාලුවෝ ආස්‍රය කරන්නේ නෑ.. ඒ උන්ගේ වැරැද්ද නිසා නෙවෙයි.. මගේ වැරදි නිසා.. මම ගොඩාක් විනාස උනා.. ඒකයි..
  15. sanjeewawga

    මම ගොඩක් වේදානාවෙන්

    ජීවිතේ කියන්නේ මහාම බොරුවක් බන්.. මේ ඔක්කොම දේවල් මේ ඉන්න ටික කාලෙට නේද කියල හිතෙනකොට හැම දේම එපා වෙනවා.. අද දකින කෙනා හෙට දකින්නේ නෑ.. සමහර විට එයාව ආයේ කවමදාකවත්.. මේ හැම දෙයක්ම වේදනාවක් විතරයි මචන්..
  16. sanjeewawga

    මම ගොඩක් වේදානාවෙන්

    මම මාතර ටවුන් එක කිට්ටුවමයි බන්... ඒ කතාව සහතික ඇත්ත මචන්.. මට මගේ අම්ම තාත්තට මූණ දීල මේක කියාගන්න හයියක් නෑ බන් තවම... මොකද ඒ අයව ගොඩාක් රිද්දුව මම ගනන් ගන්නෙපා බන්.. මේකේ සමහර අය ඉන්නවා මහ පොල්වෙ ජීවත් නොවෙන ගානට.. ඒක අවුලක් නෑ තෑන්ක්ස් මචෝ :( මගේ අම්මගේ පණ මම කියල මම දන්නවා බන් :)...
  17. sanjeewawga

    මම ගොඩක් වේදානාවෙන්

    උඹලටත් මම දෙන උපදෙස තමයි බන් ඕන වට වඩා තමන්ගේ ආදරවන්තියව, බිරිදව විස්වාස කරන්න එපා.. ඒ කියන්නේ අවිස්වාස කරන්න කියන එක නෙවෙයි.. නිතරම එයා ගැන හොයල බලන්න.. ඒක අපි හැමෝටම හොදයි.. කෙල්ලක්ගේ දුර්වල තැනක් දැනගත්තොත් එතනින් ඒ කෙල්ලව අල්ලගන්න ඕනම පිරිමියෙකුට පුලුවන් එයා දක්ෂ නම්.. මටත් උනේ ඒ දේම වෙන්න...

    No contents