මම ගොඩක් වේදානාවෙන්

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මචන් මටඇඩුනා:( මචන් කතාව අහල.
    උන දේ හොඳයි කියල අපි සහෝට උපදෙස් දිදී ඉන්නවට වඩා මට උඹව බදාගෙන අඬන්න හිතුන සහෝදරයා
    :(

    ජීවිතේ කියන්නේ මහාම බොරුවක් බන්.. මේ ඔක්කොම දේවල් මේ ඉන්න ටික කාලෙට නේද කියල හිතෙනකොට හැම දේම එපා වෙනවා.. අද දකින කෙනා හෙට දකින්නේ නෑ.. සමහර විට එයාව ආයේ කවමදාකවත්.. මේ හැම දෙයක්ම වේදනාවක් විතරයි මචන්..
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ගනන් ගනන් එප ම්ච්න් උබට ඒ කෙල්ල ගෑලපෙන් නෑ.උබට රත්තරන් කෙල්ලෙක් හම්බෙයි මච්න්..බය වෙන්න එපා..උබට නෑති උනේ උබට ආදරේ කරන්නේ නෑති කෙනෙක්.එයට නෑති උනේ එයට ආදරේ කරන කෙනෙක්..උබ අවුල් වෙන්න එපා මචන්.උබට හොද කෙල්ලෙක් ලෑබෙයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    දැන් ඉතින් උඹේ අනාගතේ ගැන හිතපන්
    අම්ම තාත්ත ගෙදර අනිත් අය ගැන හිතපන්
    එකම පුතා ඔහොම පිස්සු කෙලියැ මැදැ
    යාලුවො කවුරුත් හිටියෙ නැද්ද උඹව ඕකෙන් බේරගන්න

    මගේ යාලුවෝ හුගක්ම දැන් මෙහේ නෑ බන්.. උන් හැම තැනම විසිරිලා.. අනික මම ගොඩාක් යාලුවෝ ආස්‍රය කරන්නේ නෑ.. ඒ උන්ගේ වැරැද්ද නිසා නෙවෙයි.. මගේ වැරදි නිසා.. මම ගොඩාක් විනාස උනා.. ඒකයි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මචෝ කවදාවත්ම කෙල්ලෙක්ට ඕනෙවට වඩා ආදරේ කරන්න යන්න එපා...

    උඹට ඔහොම වුනේ උඹේ හොඳට කියල හිතාගනින්.
    උඹට නැති වුනේ උඹට ආදරේ කරපු නැති කෙල්ලෙක්. හැබැයි ඒකිට නැති වුනේ ඒකිට සෑහෙන්න ආදරේ කරපු කොල්ලෙක් ව.
    උඹ ඒකිව බැඳලා ළමයි ඉන්න දවසක එකී මෙහෙම කලානම් උඹ මීට වඩා අනාතයි නේද? ඒක නිසා දැන්මම ඕක නැති වුන ඒක ගැන සතුටු වෙයන්. උඹට තව කල් තියෙනවා ඕනේ තරම් හොඳ කෙල්ලෙක් හොයාගන්න.

    උඹ මොනා වුනත් අම්ම එක්ක මේක ගැන කතා කරපන් :)
    උඹට උදව් කරාවි දුක අඩු කරගන්න :)

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කල යුත් ගේ එක වදනකින් පවසමි...........

    "ජිවිතේ මුල ඉදන් පටන් ගනින්"

    මිනිස්සුන්ට වරදිනවා. හැබැයි වැරදිච්ච එක මත්තේ නහිනව නම් ඒ උඹේ ගොංකම මල්ලි. වරදින දේවල් අත්දැකිම් කර ගනින්. මේ ලියන මම ප්‍රේමය නිසා ජිවිතේ 0 වට වඩා පහලට දාගත්ත එකෙක්. නමුත් ගොඩ දාගත්තා. නමුත් ඒක ලේසි නෑ. මම හිතන විදියට හැමෝටම කරන්නත් බෑ.
    ඒ මට්ටමට, මම වැටිච්ච මට්ටමට වැටෙන්න හිතන්නවත් එපා. ඒක තමා අපාය.

    :yes::yes: කිඹුල් අයියා එදා කිව්ව කතාව මතකයි මට...... :(
     

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Ube hitha sanasala wedak nee .. Uba denaganna oone ubee hitha hadaa ganna .. eekai pirimikama .. den mata kiyapan .. uba eelagata mokada karanna inne ???
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    ඔයවගේම කතාවක් මේ එලකිරියෙ මගෙ යාලුවෙක්ගෙන් ඇහුවා, පුදුම දුකක් දැන්නෙන්නෙ බන්.. කනගාටුයි උඹට වුන දේ ගැන...:(
    Forever alone is the best loan

    mata 25i man thamath kellek hoya gaththe neththe un shure nethi bawa danna hinda...den inna kello gena nam katha karala wedak ne affa...:sorry::sorry::sorry:
    boot my thiyanne.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Ape nangith mehemai macho. kollo keeyak asraya koranawada kiyala apiwath dan ne...kiyala hadanna puluwan un nemei dan inne...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    mewa ahuwama oluwa awl wenawa machn mageth :( kellekge durwala thank dkkkama wena ewn enawa ethanata.puduma lokayak ban meka.anthimata aththatama adare karana kenata ithuru wenne duka witharai.
    api kochchara adare kala ape athin wena sulu deyak athi okkoma winasa karanna. :(
    matath godak dukai machn ube kathawa ahuwama.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මම ගොඩාක් වෙලාවට මගේ ඔලුව අවුල් වෙන වෙන සැරේට ඇවිත් උඹලා දාපු කොමන්ට්ස් කියවනවා.. මට පුදුම සැනසීමක් දැනෙන්නේ.. උඹලට මේ පිනම ඇති..!!!
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මම නම් හුඟක්ම control කරන්න අමාරු දෙයක් උනාම හිතන්නේ මේක සිද්ද උන එකම කෙනා මම නෙවේ, දැන් ඔය අනික් උන් ඔයිට වඩා දේවල් කරගෙන life එක ගෙනියන්නේ.. ඇයි මට බැරි කියලා.. එහෙම තමයි මගේ morale මම හදන්නේ... සැහෙන්න try දෙන්නේ මම විසින් මාවම අවතක්සේරු නොකරන්න, තමන්ටම ගහගන්න එක නතරකරන්න :yes:

    සමහර දේවල් උනාම අපිට වෙන එකෙක්ට කිව්වාම මාර සහනයක් එනවා, මටත් එහෙමයි
     

    shashika7788

    Member
    Aug 23, 2009
    89
    10
    0
    nugegoda
    මචන් කිසිම දෙකට දුක් වෙන්න එපා..කෙල්ලො ඔහොම තාමා බන්.උන්ට හිතක් පපුවක් කියලා එකක් නැනැ බන්.උබ ඔවට දුක් වෙන්න එපා..සතුටු වෙන්න ඔය වගෙ කෙල්ලෙක් උබෙ ජීවිතෙන් අයින් උනා කියලා හිතලා..උබට සිරා ආදරෙ කරන කෙල්ලෙක් උබ ගාවටම එයි ..උබව දාලා ගිය කෙල්ලත් කවදා හරි විදවයි..එක අනිවා වෙනවා..තව එකක් මචන් මෙ දෙවල් උබට විතරක් වෙන දෙවල් නෙමෙ ..සිරා ආදරෙ කරපු හැම කොල්ලෙක්ට මෙවා වෙලා ඇති බන්..මටත් උනා බන්..දැන් මාස 5 වගෙ වෙනවා මම අවුරුදු 2 1/2 අදරෙ කරපු කෙල්ල මාව දාලා ගියා.. මමත් දුක් වින්දා.එලකිරි එකෙ සෙට් එක තාම බන් මටත් හෙල්ප් කරෙ..උබටත් අපි ඉන්නවා..උබ තනිවෙලා නැහැ බන්....
     
    Last edited:
    • Like
    Reactions: sanjeewawga

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka
    premayaar9.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan uba ube ammatai thathatai karapu waradata thama ubata mehema wandi gewanna une.. kellonta salli thiyanawanam echcharai. hoda kenek gen wadak na. kello nisa kochchara kollo duk widinawada. kellonwa godak wiswasa karanna epa ban. athe durin thiya ganna one. godak kolloma thama kellonta wadiya karanna gihin amaruwe watenne. dan una de wela iwarai. uba watenne nathuwa jeewithe hada ganin. pennapan uba kauda kiyala.