මම ඒකට හේතුව උබට කිව්වා, දැන් ආයෙත් ඒක අදින්නෙ හෙන ලෝඩ් කියන්න නෙ
දන්න හැම එකම මෙතන දිග ඇරන් කියලා දෙන්න මට මේකෙන් තොර ලොවක් නැතුව නෙමෙයි නෙ
උබට දාන්න සල්ලි තියෙනවා නෙ, ඒක නෙ උබ සයිට් එක අහලා ඇබරුනේ
ඇත්ත කියපන් බන් මොනා නැතත්
මම බබා නෙමේ නෙ බන් උඹ ගාව බිට්කොයින් තියාගෙන සයිට් එක අහන්නෙ ඇයි කියලා...