මේ තියෙන්නෙ මුලතිවු වල ෆොටෝ ටික
මේ තියෙන්නෙ පුදුමාතලන් රනවිරු ස්මාරකය
පුදුකුඩුඉරිප්පු හරියෙ පාර දෙපෑත්තෙම වාහන තියෙනව. ඒත් වෑඩිපුරම තියෙන්නෙ නන්දිකඩල් කලපුව කිට්ටුව තමයි.
මේ තියෙන්නෙ ප්රබාකරන්ගෙ ගෙදර ෆොටෝ වගයක්. ගොඩක් ෆොටෝ ගත්තෙ නෑ මෙතන. මටනම් මෙතන ලොකු සිද්දියක් පේන්නෙ නෑ බන්.මූ ඈතුලෙ ඉන්න...