patta macho rep+
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,865 113 අද නම් හදට ආවා May 22, 2012 #23 watina post ekak machn....rep ++
Anupa karunanayake Member Aug 3, 2010 1,056 48 0 SRILANKA May 23, 2012 #24 Thilantdm said: watina post ekak machn....rep ++ Click to expand... thanks macho
Anupa karunanayake Member Aug 3, 2010 1,056 48 0 SRILANKA Jun 3, 2012 #25 මේ තියෙන්නෙ මුලතිවු වල ෆොටෝ ටික මේ තියෙන්නෙ පුදුමාතලන් රනවිරු ස්මාරකය පුදුකුඩුඉරිප්පු හරියෙ පාර දෙපෑත්තෙම වාහන තියෙනව. ඒත් වෑඩිපුරම තියෙන්නෙ නන්දිකඩල් කලපුව කිට්ටුව තමයි. මේ තියෙන්නෙ ප්රබාකරන්ගෙ ගෙදර ෆොටෝ වගයක්. ගොඩක් ෆොටෝ ගත්තෙ නෑ මෙතන. මටනම් මෙතන ලොකු සිද්දියක් පේන්නෙ නෑ බන්.මූ ඈතුලෙ ඉන්න වෙලාවක මේක උඩට බෝම්බයක් දෑම්මනම් මුගේ කෑලිවත් හොයන්න හම්බ වෙන්නෙ නෑ. හෑබෑයි හමුදාව මෙතනට එනකම්ම මෙතන ගෑන දෑනගෙන ඉන්දල නෑ.මේ පොට් එක කොහොමටවත් උඩට පේන්නෙ නෑති වෙන්න තමයි හදල තියෙන්නෙ. මේ පුදුකුඩුඉරිප්පු town එකේ කඩයක දොරක් කොහොමට තියෙන්න ඈතිද යුද්දෙ දවස් වල මේ තියෙන්නෙ පුදුකුඩුඉරිප්පු පස් බෑම්මට උන් ගහන්න ආපු ආමන්ඩ් ප්ලේට් ගහල උන් හදපු ලොරියක්. මේ තියෙන්නෙ නන්දිකඩල් කලපුව හරියෙ උන් එකට තියල ගිනි තියපු වාහන මේ තියෙන්නෙ උන් හදාගෙන යනවයි කියපු සබ්මෑරීන් එක. මේ ෆාරා3 නෑව පට්ටලොකු නෑවක් මේකනම්.
මේ තියෙන්නෙ මුලතිවු වල ෆොටෝ ටික මේ තියෙන්නෙ පුදුමාතලන් රනවිරු ස්මාරකය පුදුකුඩුඉරිප්පු හරියෙ පාර දෙපෑත්තෙම වාහන තියෙනව. ඒත් වෑඩිපුරම තියෙන්නෙ නන්දිකඩල් කලපුව කිට්ටුව තමයි. මේ තියෙන්නෙ ප්රබාකරන්ගෙ ගෙදර ෆොටෝ වගයක්. ගොඩක් ෆොටෝ ගත්තෙ නෑ මෙතන. මටනම් මෙතන ලොකු සිද්දියක් පේන්නෙ නෑ බන්.මූ ඈතුලෙ ඉන්න වෙලාවක මේක උඩට බෝම්බයක් දෑම්මනම් මුගේ කෑලිවත් හොයන්න හම්බ වෙන්නෙ නෑ. හෑබෑයි හමුදාව මෙතනට එනකම්ම මෙතන ගෑන දෑනගෙන ඉන්දල නෑ.මේ පොට් එක කොහොමටවත් උඩට පේන්නෙ නෑති වෙන්න තමයි හදල තියෙන්නෙ. මේ පුදුකුඩුඉරිප්පු town එකේ කඩයක දොරක් කොහොමට තියෙන්න ඈතිද යුද්දෙ දවස් වල මේ තියෙන්නෙ පුදුකුඩුඉරිප්පු පස් බෑම්මට උන් ගහන්න ආපු ආමන්ඩ් ප්ලේට් ගහල උන් හදපු ලොරියක්. මේ තියෙන්නෙ නන්දිකඩල් කලපුව හරියෙ උන් එකට තියල ගිනි තියපු වාහන මේ තියෙන්නෙ උන් හදාගෙන යනවයි කියපු සබ්මෑරීන් එක. මේ ෆාරා3 නෑව පට්ටලොකු නෑවක් මේකනම්.
bulza Well-known member Apr 21, 2010 3,986 367 83 පාතාලේ Jun 3, 2012 #26 මච්න් උබලා ඩෙල්ෆ් ගියේ නෑද්ද :???
Anupa karunanayake Member Aug 3, 2010 1,056 48 0 SRILANKA Jun 3, 2012 #27 bulza said: මච්න් උබලා ඩෙල්ෆ් ගියේ නෑද්ද :??? Click to expand... නෑ බන් ඩෙල්ෆ් යන්න බෑරි උනා බන් උම්බ ගියාදබන්. ඩෙල්ෆ් පට්ටයිලු නේද බන්.
bulza said: මච්න් උබලා ඩෙල්ෆ් ගියේ නෑද්ද :??? Click to expand... නෑ බන් ඩෙල්ෆ් යන්න බෑරි උනා බන් උම්බ ගියාදබන්. ඩෙල්ෆ් පට්ටයිලු නේද බන්.
bulza Well-known member Apr 21, 2010 3,986 367 83 පාතාලේ Jun 3, 2012 #29 Anupa karunanayake said: නෑ බන් ඩෙල්ෆ් යන්න බෑරි උනා බන් උම්බ ගියාදබන්. ඩෙල්ෆ් පට්ටයිලු නේද බන්. Click to expand... ඔව් බන් අපි ගියා..පට්ට ආතල් බෝට් එකේ යන්න නම් එපා වෙන්වා Last edited: Jun 3, 2012
Anupa karunanayake said: නෑ බන් ඩෙල්ෆ් යන්න බෑරි උනා බන් උම්බ ගියාදබන්. ඩෙල්ෆ් පට්ටයිලු නේද බන්. Click to expand... ඔව් බන් අපි ගියා..පට්ට ආතල් බෝට් එකේ යන්න නම් එපා වෙන්වා
Anupa karunanayake Member Aug 3, 2010 1,056 48 0 SRILANKA Jun 3, 2012 #30 bulza said: ඔව් බන් අපි ගියා..පට්ට ආතල් බෝට් එකේ යන්න නම් එපා වෙන්වා Click to expand... ela macho
L KNG Well-known member May 17, 2008 1,461 217 63 ♔♔ D E H I W A L A ♔♔ Jun 3, 2012 #32 නියම පෝස්ට් එක මචන්.... රෙප්+ Reactions: Anupa karunanayake
Anupa karunanayake Member Aug 3, 2010 1,056 48 0 SRILANKA Jun 4, 2012 #33 L KNG said: නියම පෝස්ට් එක මචන්.... රෙප්+ Click to expand... thanks macho
sudumalli2009 Well-known member Jul 10, 2010 12,056 3,776 113 මුහුද පැත්තේ.. Jun 4, 2012 #34 thnx machan.. rep++++ Reactions: Anupa karunanayake
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa Jun 4, 2012 #35 Tanx For Sharing Machan . Rep 6++++++ Reactions: Anupa karunanayake