හී හී බන් මාර්කට් යන්නේ මචන් අම්මනේ මම එදා තමයි කෑවේ. ඔව් බන් මේව අවුරුද්දට එක පාරක් වගේලු හැදෙන්නේ. අලයකින් වැලක් හැදිල ගෙඩි එනවලු. ඒක වාර්ෂික බෝගයක්. පට්ට රහයි මම හිතුවෙ නෑ එච්චර රස වෙයි කියල. අමුතු කිරි රසක් තියෙන්නේ. තව මෝරපු ඇට එක්ක නොමේරූ ඇට හැපෙනකොටත් අමුතු රසක් එනව. පට්ට. :D