මචං පයි තන් කොහොමත් හොඳයි බන්. :rofl: PHP කියන්නේ සුට්ටෙ ලැන්වේජ් එකක්. ඒක පොප් වෙලා තියෙන්නේ. වෙන වෙන හේතු නිසා. පලවෙනි එකම ගනින් ගේම ගොඩනේ..
php කියන්නේ ස්ක්රිප්ටින් ලැන්ග්වේජ් එකක්. :yes:
python කියන්නේ compiled lang එකක්. ඉතින් පයි තන් ස්පීඩ් වැඩි. උබට php ටිකක් උඩට ගේන්න පුලවන් hhvm...