1. Hambantota Malli

    8 වෙනි Android Apps එක් ඔන්න ගේනාව - වැඩ කිඩ

    මෙලෝ රහක් නෑ බන්. ඕව ඉතින් නිකන් දුන්නත් මිනිස්සු දාගනියිද කියල තමයි පුදුම. සල්ලි දීල ඔය වගේ එකක ගන්නෙ නම් පට්ට පජාත ටේස්ට් එකක් තියෙන එකෙක්.
  2. Hambantota Malli

    තුඹ කාල තියෙනවද උබල?

    මම පතෝල වලට ආස නෑ මචන්. දිය රසයි. :dull:
  3. Hambantota Malli

    තුඹ කාල තියෙනවද උබල?

    :dull: :rolleyes: :baffled::baffled::baffled: අම්මෝ බන් උබ කොහේද? මෙචච්ර පළතුරු :baffled:
  4. Hambantota Malli

    තුඹ කාල තියෙනවද උබල?

    හී හී බන් මාර්කට් යන්නේ මචන් අම්මනේ මම එදා තමයි කෑවේ. ඔව් බන් මේව අවුරුද්දට එක පාරක් වගේලු හැදෙන්නේ. අලයකින් වැලක් හැදිල ගෙඩි එනවලු. ඒක වාර්ෂික බෝගයක්. පට්ට රහයි මම හිතුවෙ නෑ එච්චර රස වෙයි කියල. අමුතු කිරි රසක් තියෙන්නේ. තව මෝරපු ඇට එක්ක නොමේරූ ඇට හැපෙනකොටත් අමුතු රසක් එනව. පට්ට. :D
  5. Hambantota Malli

    Best Software Companies in Sri Lanka

    ;);) reply kara ban :yes:
  6. Hambantota Malli

    Best Software Companies in Sri Lanka

    උබ මොකක්හරි ඩෙග්රියක් කම්ප්ලීට් කරල තියෙනවද? විස්තර කියපන්. හෙල්පක් දෙන්න පුලුවන් වෙයි. :yes::yes:
  7. Hambantota Malli

    Best Software Companies in Sri Lanka

    ඔය ඔක්කොම මට පුලුවන්. උබට ප්‍රශ්න එහෙම ආවොත් අහපන් මගෙන්. codeigniter මම මාස ගානකට කලින් අත ඇරිය. ඒ කම්පනි එක දැන් ෆෙරේම්වර්ක් එකට කුඩම්මගෙ සැලකිලි දෙන්නෙ. :rofl::rofl:
  8. Hambantota Malli

    Nexus 5 + Kapruka + 64Days

    lol, මහ හු$තෙ සර්විස් එකක් බන් මුන්ගේ තියෙන්නේ. ලොල්
  9. Hambantota Malli

    Best Software Companies in Sri Lanka

    උබ පට්ට වැඩ කාරයෙක් වගේ? :rofl::rofl::rofl:
  10. Hambantota Malli

    නවලෝකෙට ගියාම නිකන් Blue film බැලුව වගේ

    නවලෝකේ කියන්නේ ඒක තමා බන්. ඔතන හාස්කම් පවා සිදු උන තැනක්.
  11. Hambantota Malli

    තුඹ කාල තියෙනවද උබල?

    හොයාගන්න ටිකක් අමාරුයි කියල බලපන් වෙනසකටත් එක්ක.
  12. Hambantota Malli

    help meee ahh

    ඕව රිකවර් කරන තැන් තියෙනව
  13. Hambantota Malli

    තුඹ කාල තියෙනවද උබල?

    ඔව් බන් එක කාලෙකට විතරලු හැදෙන්නේ. මොකෝ උබට රහ නැද්ද?
  14. Hambantota Malli

    Samsung vs Sony Smartphones

    සින්සුන් එකක් ගිනින් මට නම් ඔය සෝනි මගුල් දිරවන්නෑ..
  15. Hambantota Malli

    තුඹ කාල තියෙනවද උබල?

    කරවිල තිත්තයිනේ බන්. මේව තනිකර අමුතු කිරි රසක් තියෙන්නේ. මටන්ම මාර රසයි.
  16. Hambantota Malli

    තුඹ කාල තියෙනවද උබල?

    අර බන් පොඩි කරවිල වර්ගයක් තියෙන්නේ බටු කරවිල කියල මම හිතුවේ ඒව කියල දැක්ක ගමන්ම. බට් ඒවල උල තියෙන විදිය දැක්කම තේරුනා වෙනත් වර්ගයක් කියල. පට්ට රහයි බන්. සිරාවටම. :yes::yes::yes:

    No contents