🔴 මම ඉල්ලා අස්වන බවට පළවන වාර්තා බොරු - ජාතික මැතිවරණ කොමිසමේ සභාපති.
🔴 අසත්ය ප්රචාර වලින් මැතිවරණය නැවැත්විය නොහැක. එක් සාමාජිකයෙක් ඉල්ලා අස්වු සැනින් මැතිවරණයක් පැවැත්විමට කිසිදු ගැටලුවක් සිදුනොවේ. මැතිවරණ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවත්. මෙවැනි අසත්ය ප්රචාර වලට ප්රතිචාර...