අධිකරණයෙන් දෙසැරයක් මරණ දඬුවම නියම වීම ඉන්ටර් නෙට් එකෙන් දකින දෙයක් කියලා අහක දාන්න බෑනෙ. :sorry:
අභියාජණාධිකරනයේ විනිසුරන් 5 දෙනාම ඒක මතිකව ස්තීර කරපු දඬුවම් වැරදි කියනවා නං. අධිකරණයට අපහස කිරීමක් ඒක. :sorry:
නඩු වාර්තාව තිබ්බා අන්තර්ජාලයේ අරං බලන්න.
9 දෙනාම මැරුවා නං මේක එලියට එන්නෙ නෑ. මෙහෙම...