1. WhiteWalker

    Game of Thrones Fans

    jon snow ට king in the north කියපු විදිහට ඌත් ලඟදීම many faced god ගාවට යයි වගේ :sorry: :sorry:
  2. WhiteWalker

    තිත්ත ඇත්ත

    මේක ඇත්තක්ද බං ? :confused: :confused: සිරාවට මොකුත් නොකරන්න මෙච්චර ණය අරංද ? :sorry: :sorry:
  3. WhiteWalker

    Matlab

    නිකං සමීකරණ ලියන්න වගේ නං හොයන්නෙ මේක පට්ට :yes: :yes: codecogs.com/latex/eqneditor.php matlab නං නොදනී :no: :no:
  4. WhiteWalker

    උත්තමයන්ගේ බඩ

    අනුත්තමයන්ගේ බඩ ඇතුලට නෙරා ඇත ? :eek: :eek:
  5. WhiteWalker

    පුනර්භවය ගැන සංවාදයක්

    :yes: :sorry: :yes: :sorry:
  6. WhiteWalker

    Game of Thrones Fans

    සර්සි :yes: :yes:
  7. WhiteWalker

    හැමොගෙන්ම පොඩි උදව්වක් ඔනෙ මචො

    කෝ photo එකක් දාපං බලන්න :shocked: :shocked: මං දැනගත්ත cats and dogs film එක ඇත්තක් කියල එකෙක්වත් මං කිව්ව දේ පිලිගත්තෙ නෑ :angry: :angry:
  8. WhiteWalker

    හැමොගෙන්ම පොඩි උදව්වක් ඔනෙ මචො

    වැරදිලා උත්තර දෙන්න ඕනෙ නැති එකකට vote වුනොත් ආයෙ refresh කරන්න වෙනවනෙ :sorry: :sorry:
  9. WhiteWalker

    වැල්ඩින් වැඩ කරන උන් ඉන්නවද?

    එහෙම ගෑවුනාට හොඳට දැනෙන්න තරං වදින්නෑ බං :no: :no:
  10. WhiteWalker

    පුනර්භවය ගැන සංවාදයක්

    පුනර්භවය පිලිගන්නව නං මැවීම පිලිගැනීමට සිද්ද වෙන්නෙ සියල්ලට ආරම්භයක් තියෙනව කියල හිතන නිසා :dull: :dull: ඒක හරියට සියලුම සංඛ්‍යා ඇතුලත් වෙන්න රේඛාවක් ගහල ඒක කැනක් පෙන්නල 5 තියෙනව ඒ කියන්නෙ මේ රේඛාව කොහෙං හරි ආරම්භ වෙන්න ඕනෙ එහෙම ආරම්භයක් තියෙනව කියනව වගේ තමා :sorry: :sorry: එහෙනං ශක්ති සංස්තිථිය...
  11. WhiteWalker

    පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

    මුලිං හිතුව ඉස්පිරිතාලෙ බබාල විකුණන්න ඇති කියල :baffled: :baffled:
  12. WhiteWalker

    Ape Food City eke Pharmacy eke uncle merilalu :(

    කවද හරි god ටත් වෙන්නෙ ඒ ටිකම තමා :( :( හාට් ඇටෑක් එකක් ඇවිල්ල මැරිල යයි :( :( මගේ සාතිශය සංවේගය :sorry: :sorry:
  13. WhiteWalker

    තනි වූ මා

    හොඳ කරන්න බැරි ඒව බෙහෙත් තුණ්ඩු වල පොඩියට ලියන්නෑ යකෝ :rolleyes: :rolleyes: උඹට වෙලා තියෙන්නෙ උඹ දොස්තර වෙලා :yes: :yes: අතුරු ආබාධ තියෙනව තමා බං ඒ වුනාට බීපං :angry: :angry: අතුරු ආබාධ නැති බෙහෙතක් නෑ :angry: :angry:
  14. WhiteWalker

    පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

    කොලඹ කිව්වාමයි මතක් වුනේ :baffled: :baffled: මං ඉස්සර හිතං හිටියෙ කොලොම්බියා යානය කොලඹින් යවපු එකක් කියල :sorry: :sorry:
  15. WhiteWalker

    උඹට තේරෙනවද සීය කරන්න හිතං ඉන්න දේවල් ? :sorry: :sorry: ලබන සීසන් එකේ හරි කඩං වැටෙයි බං :yes...

    උඹට තේරෙනවද සීය කරන්න හිතං ඉන්න දේවල් ? :sorry: :sorry: ලබන සීසන් එකේ හරි කඩං වැටෙයි බං :yes: :yes: bran දැක්ක jon targerian කෙනෙක් කියල ඒක කියන්න ආව ගමං wall එකේ බල බිඳෙනව :sorry: :sorry:
  16. WhiteWalker

    ජොබක් තියෙනවා වර - CCTV Shop

    TV දිහා බලං ඉන්නද තියෙන්නෙ ? :sorry: :sorry:
  17. WhiteWalker

    කපුටෙක් මැරිල !!

    wight කෙනෙක් කරගනිං :yes: :yes: මස් ටිත ගලෝල ඇට කටු ටික අරං අලෝල ගෙදර ලස්සනට තියාගත්තෑකි :yes: :yes: පණ තිබ්බනං ගැටගහල ගිණිතියන්න තිබ්බ :sorry: :sorry:
  18. WhiteWalker

    Thopila games download karanne kohomada Sinhalyo?

    torrent එකකිං game එකක් හොයාගෙන බාගන්න දන්නැති god කෙනෙක්ටද අපි මේ වඳින්නෙ ? :sorry: :sorry: නොදකිං :sorry: :sorry: රට්ටු මේව දන්නවනං අපිට හූ කියනව :sorry: :sorry: නෑ උඹෙ අම්ම නෙමේ කිව්වෙ :sorry: :sorry:
  19. WhiteWalker

    නොදකින් HNB BANK

    ගන්න කලිං පොඩි ගානත් අරං බලන්න ඕනෙ මීට පස්සෙ බැංකුවෙන් නොදුන්නත් පාඩුව හරි විඳගත්තෑකිනෙ ? :yes: :yes:
  20. WhiteWalker

    තනි වූ මා

    උඹ හෙන සිහියෙන් කතා කරන එකානෙ :rolleyes: :rolleyes:

    No contents