ඒක තමා මාත් කියන්නෙ :yes: :yes:
උන් එච්චර වියදං කල්ලත් gravity එකට හරියට අභ්යවකාශෙ පුපුරන සිද්දියක් තාත්විකව ඉදිරිපත් කරගන්න පුලුවන් වුනාද ? බෑනෙ :rolleyes: :rolleyes:
ඉන්දියාවට ඔය සල්ලි ටික දුන්නනං උන් ඇත්තට අභ්යවකාශ මධ්යස්ථානයක් ගහල ඒකෙත් ශූටින් කරනව :yes: :yes:
ඇමරිකන් කාරයගෙ වියදම විතරයි...