1. C

    ගංගොඩවිල අවට ලෝයර් කෙනෙක්

    කලින් ලොයර් කෙනෙක් හම්බ වෙලා විස්තරය කියන්න. ඔයාගෙ ප්‍රශ්ණ ගොඩක් විසදගන්න පුලුවන් එකෙන්. මොකුත් සුදානමක් නැතිව යනවට වඩා ඒක හොදයි ගොඩක් සල්ලි ගන්න නැති හොද ලොයර් කෙනෙක් හොයාගන්න. නඩු අංකය තියනව නම් ප්‍රශනයක් නැ Lawyer ට පුලුවන් නඩුපොත බලල මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාව කොයි එකද කියල හොයාගන්න
  2. C

    ගංගොඩවිල අවට ලෝයර් කෙනෙක්

    මෙ නඩුවට යන්න. මෙකෙදි පොලිසිය දාල තියන නඩුවෙ චුදිතය වැරදිකරු උනොත්, ඔයාට ඉතාම ලේසියෙන් වන්දිය ගන්න පුලුවන්. 2005/14 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන අනුව වින්දිතයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක දක්වා වූ මුදලක් වන්දියක් වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයයෙන් ලබාගන්න පුලුවන්. ඔයාට වෙනම නඩු කියන්න ඕනැ නැ...
  3. C

    Katharagama

    මලගෙයක් උනේ නැතත් යන්න හොද නෑ...! මෙ ලගදිත් කපුවො පුජාවට්ටිවල සල්ලිවලට ගහගෙන රිමාන්ඩ් news කරල කියල වලට කිවුවා. Deyyo Left...!
  4. C

    බෝරා සමුලුවට ඔබලා රෙඩිද ...අපි නම් රෙඩි😁

    බෝරා අනිත් මුස්ලිම් නිකාය වලට වඩා සාමකාමී අය, මෙ නිකායෙ ගැණු පිරිමි දෙගොල්ලන්ටම බොහෝ අවස්ථාවල සම තැන් ලැබෙනවා.
  5. C

    සිසුවිය දුන්න ඇට කෑ සිසුන් 07ක් රෝහලේ..

    Colombia වෙ මේ අත්තන වගෙම identical ශාකයක් තියනවා scopolamine කියල. මෙකෙ ගෙඩි යමෙකුට කන්න දුන්නොත් පැය ගානක් යනකන් අදාල පුද්ගලය වෙන කෙනෙක් කියන ඕනැම දෙයකට අවනත වෙනවා කියල පිළිගැනීමක් තියනවා. මෙව කැමට දාල දීල මිනිස්සුන්ගෙ Bank card, , PIN ඉල්ලගෙන සල්ලි ගත්ත කතා හරියට තියනවා.
  6. C

    රුපියල් විස්සට ප්ලේන්ටි 4ක් බොන්න මාලිමාවට දෙන්නලු

    තව සති කීපයකින් මේක පුතානෝව Overtake කරල ආතල් දෙනවා.
  7. C

    දුවෙක්ට නමක්

    විදුශි කාව්‍යා
  8. C

    ඉඩම් ප්‍රශ්න (නීති උපදෙසක්)

    1 පත්ඉරු පොතේ පෙර පත්ඉරුව ගැන සටහනක් තියනවා. lawyer කෙනෙක් ලවා බලවාගන්න 2 B අවිවාහක නිසා, අන්තිම කැමැත්තක් ලියල නැතිනම්, a. මව හා පියා ජීවතුන් අතර නම්, හිමිකම මවට හා පියාට 50% බැගින් b. දෙමවුපියන් මියගොස් ඇත්නම්, සහෝදර සහෝදරියන් අතර සමව c. A ට හිමි කොටසට (1/3), A ගෙ භාර්යාවට හා දරුවන්ට...
  9. C

    Facebook ads

    Youtube එකේ සිංහලෙන් ,English වලින් දෙකෙන්ම කරපු guides තියනවා
  10. C

    ඊළඟ ජානධිපතිවරණේ චන්ද ප්‍රතිශත ගැන උඹලගේ කියවීම, අනාවැකි කොහොමද?

    අපෝ නැ උබවගෙ එකෙක් මට " අන්කල්" කියන්න වෙන්න ඕනැ අව්ශ්‍යයතාව තමයි ඒ කිවුවෙ. නැත්නම් age gap එක සෙට් වෙන්නෙ නැ නෙ. අර US example එක මොකක්ද ?
  11. C

    ඊළඟ ජානධිපතිවරණේ චන්ද ප්‍රතිශත ගැන උඹලගේ කියවීම, අනාවැකි කොහොමද?

    නැ අර US example එක කියපන්කො උබවගෙ බොරු කයිවාරු ගහන ගොබ්බයො එක්ක මොන Analysis ද උබගෙ අම්ම අවුරුදු 12 දි උබව ප්‍රසූත කලානම මම Uncle, ඒක හරි (y)
  12. C

    ඊළඟ ජානධිපතිවරණේ චන්ද ප්‍රතිශත ගැන උඹලගේ කියවීම, අනාවැකි කොහොමද?

    1 තමුන් කියන US election example එක මොකක්ද කියමු බලන්න. US election ගැන මම ටිකක් දන්නව තමුන්ට වැඩිය. මොකද මම අවුරුදු 8 ක් Fresno වල ජිවත් උන හින්ද, presidential election දකල තියන හින්දා 2 අරගල කාලෙ situation එක වර්තමානයට apply කරන්න හදන එකෙන්ම තමුන්ගෙ තරම තේරෙනවා
  13. C

    ඊළඟ ජානධිපතිවරණේ චන්ද ප්‍රතිශත ගැන උඹලගේ කියවීම, අනාවැකි කොහොමද?

    අනුරට පාක්ෂිකයන් හිතන තරම් චන්ද ගන්න බැ 1 අවසාන මැතිවර්ණයේ සජිත් ගත්ත 41.99% අනුර වෙනුවෙන් හැරෙන්න හෙතුවක් නෑ. ඒ චන්ද වෙනස් උනොත් වෙනස් වෙන්නෙ රනිල්ගෙ පැත්තට 2 ගෝථාභය ගත්ත මුලු චන්ද 52.25% න් hardcore පොහොට්ටු පාක්ෂිකයන් හැරුණු ඉතිරි අය 50% ක් අනුරට හැරුණත් එන්නෙ 25% විතර 3 අනුරගේ...
  14. C

    ක්වොන්ටම් ලිප් හඳුන්නෙත්ති වර්ෂන්

    මුන් ආණ්ඩුව ගත්තොත්, ගොඨා අවුරුදු දෙකක් කරපු ජෝක් එක සතියෙන් කරනවා. :ROFLMAO::ROFLMAO:
  15. C

    🔴 හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

    නඩුව අවසන් වෙන්න අවුරුදු 8 ක් , මේ රටට කරන්න පුලුවන් දේවල් වලින් වැදගත්ම දෙයක් තමයි මේ නඩු කල්යන එක අවම කිරීම
  16. C

    මම අමාරුවේ වැටුන මිතුරනි :sob:

    අදාල document එක්ක අභියාචනයක් කරන්න
  17. C

    මේ තියෙන්නෙ බඩු

    HP - Hydrophobic MF - multifocal AF - AutoFocal
  18. C

    Star Points

    done
  19. C

    බඩවැල සම්බන්ධව ප්‍රතිකාර කරන doctor ඉන්නවද?

    USS එකේ කියල තියන විදියට surgery එකක් කරන්න වෙන්නත් පුලුවන්. , නවලෝක hospital එකේ professor Arjuna De Silva වගෙ කෙනෙක්ට පෙන්නන්න නැතිනම් ඔය clinic එකටම යන්න

    No contents