බෝරා සමුලුවට ඔබලා රෙඩිද ...අපි නම් රෙඩි😁

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113

    බෝරා සමුළුව නිසා ඉරිදා (7) සිට දින 10 ක් බම්බලපිටිය අවට ට්‍රැෆික්​

    7/06/2024 11:00:00 AM

    Traffic-around-Bambalapitiya-for-10-days-from-Sunday-due-to-Bora-Summit

    බම්බලපිටිය බෝරා මුස්ලිම් පල්ලියේ සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ එළැඹෙන 7 සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බෝරා සමුළුවට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක් පොලිසිය විසින් නිවේදනය කරනු ලැබ ඇත.


    ඒ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ලුව මහතා ප්‍රකාශ කර සිටියේ සමුළුව පවත්වන කාල සීමාව තුළදී ගාලු පාර, කොළඹ කොටුව සහ බම්බලපිටියේ මැරින් ඩ්‍රයිව් වෙත ඇතුළු වන අතුරු මාර්ග කිහිපයක් පහත සඳහන් කාලසීවන් තුළ පෙ.ව. 8.00 සිට 11.00 දක්වා, පස්වරු 1.00 සිට පස්වරු 3.00 දක්වා සහ සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා වසා තබනු ලබන බවයි.

    සමුළුව පැවැත්වෙන අවට ප්‍රදේශවල තවදුරටත් රථවාහන සීමා පැනවීමට නියමිත බවද තල්දූව මහතා පැවසීය.
    වැසීමට ලක්වන නිශ්චිත මාර්ග ඉදිරියේදී දැනුම්දෙන බවද තල්ලුව මහතා ප්‍රකාශ කළේය.

    විවිධ රටවල් නියෝජනය කරන බෝරා ප්‍රජාවේ සාමාජිකයන් 15.000ක් පමණ බෝරා සමුළුවට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය සීන් එකෙන් බිලයන ගානක් income එනවා කියලා කියනවා. ඕකුන්ගෙන් colombo හෝටල් full වෙනවා කියනවා. ඔය අරාබි උන්ට හෙනම සල්ලියක් නේ තියෙන්නේ. අපේ නිළියන්ට ත් හොඳ කලක් තමා.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113

    බෝරා අනිත් මුස්ලිම් නිකාය වලට වඩා සාමකාමී අය, මෙ නිකායෙ ගැණු පිරිමි දෙගොල්ලන්ටම බොහෝ අවස්ථාවල සම තැන් ලැබෙනවා.

     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Apey Tiktok ,youtube kello, teliniliyo, models,awruduKu la haraha loku Doller inflow ekak enawa kiyanne

    Heta anidda Luxury Hotel wala idan Selfi danakota wasanaawanthiyo una tika kawda kiyala penevi😂
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,121
    113
    ඔය බෝරා උන් පට්ට බං, කැරි සල්ලියක් තියෙන්නෙ, අනික ෆුල් ආතල් ජීවියො. කිසිම වයලන්ස් එකක් නෑ. කසාද වලට උනත් පිටින් බැන්ද කියල ලොකු ලයින් නෑ කෙල්ලො එහෙමත් පට්ට. අනිත් මුස්ලිම් උන් තරහයි මුන් එක්ක ඔය නිසා. ඕක තියෙන දවස් වලට මෙහෙ වේලෙන තම්බි අරුන් දිහා බල බල හූල්ලනව. අනන්ත දැකල තියෙන උන් පාරෙ යද්දි අරුන් කෙල ගහනව බිමට