1. C

    Questions ගැස්ට්‍රයිටීස් හොදකරගත්තේ කොහොමද?

    තදට gastritis තීයනව නම්, හේතුව helicobacter pylori වෙන්න පුලුවන් , Western medicine වල මේවගෙ prescription එකක් දවස් 10 -15 ක් දුන්නෙ නැතිනම් හරියන්නෙ නෑ. Clarithromycin 500mg 1 bd amoxicillin 500 mg 1 tid or augmentin - 625mg 1 bd omeprazole/ esomeprazole Domperidone ගොඩක් වෙලාවට...
  2. C

    Birthday Party

    Berjaya Hotel Mount Lavinia for budget options, pool and ala carte menu
  3. C

    කොහොමද ඉඩමක් හරි ආකාරව බෙදා ගන්නේ

    1 ඉඩම නිරවුල් නම් හොදයි, පහසුයි (නැතුව උනත් ලියන්න පුලුවන් අළුත් අයිතිකරුට ඉඩමක් එක්ක ලෙඩ ගොඩක් ලැබෙනවා) 2 අයිතිකරුවන් කීපදෙනෙක් ඉන්නව නම් ඒ ඔක්කොම එකග වෙන්න ඕනැ 3 ඔප්පුව (නඩු තීන්දු, පත් ඉරු), වර්තමාන අයිතිකරුට අයිතිය ලැබුණු ආකාරය පැහදිලිව තියෙන්නෙ ඕනැ 4 කීපදෙනෙක් අතර බෙදනවනම් කොහොමද බෙදන්නෙ...
  4. C

    මම කියවන ලංකාවේ blog

    මීට අවුරුදු 8 -10 කට කලින් තමයි බ්ලොග් වල ස්වර්ණමය යුගය. ඉතාම හොද බ්ලොග් තිබුනා. හැම විශයයටම අදාලව. factbook එකේ ලියන්න ගත්තහම ගොඩක් බ්ලොග් අභාවයට ගියා. තාමත් යම් තරමක පිරිසක් ලියමින් යනවා.
  5. C

    දත් ගලවා කෙලවිය

    Try "Ensure Milk Powder." ඔය තුවාලය පරිස්සම් කරගන්න, බැරිවෙලාවත් හණුව ආසාදනය උනොත් ඉතාම නරකයි. දියවැඩියාව වගෙ නැතිනම් සතියක් යනකොට තුවාලය වේලෙන්න ඕනැ. X-ray එකක් ගත්තද ?
  6. C

    Questions නීති උපදෙසක් ඕන මචන්ලා

    1 ණයට දුන්න මුදල නිවැරදිව සදහන් කරල, ගෙවීමට දිනයක් සදහන් කරල, ඒ දිනයට ගෙවන්න කියල අදාල පුද්ගලයාට register post ලිපියක් යවන්න. (පිටපත, ලියාපදින්චි කුවිතාන්සිය ලග තියගන්න ) 2 පොලීසියට පැමිණිල්ලක් දාන්න 3 සමත මණඩලයට පැමිණිල්ලක් කරන්න 4 වැඩේ හරිගියේ නැත්නම්, ඉහන පැමිණිලි හා ලියකියවිලි එක්ක දිසා...
  7. C

    අම්මට තාත්තට කවදාවත් ඔයා කියන්න එපා

    නොදකින් මෙහෙම බණ..!
  8. C

    තක්කඩීන් තෝරා ගැනීම මඟහැර ජයග්‍රාහකයින් තේරීමට

    මේ දයාන් ජයතිලක කියන එකා 2015 චන්දෙ කාලෙ සිරස වැඩසටහනට ඇවිත් හිරුණිකාව වර්ණනා කලේ "She is a London educated intellectual" කියල. මු නිකන් දවසෙ වියදම හොයාගන්න මොනව හරි කියන එකෙක්
  9. C

    Elderly Lion in his Final Hours 🤯

    ගොඩක් සත්තුන්ට තමන්ගෙ මරණය සිද්ධවෙන්න ආසන්න බව ගැන අවබෝධයක් තියනවා වගෙ හැසිරෙනවා. කැම , වතුර තිබුනත් කන්නෙ බොන්නෙ නැතුව ඉන්නවා.
  10. C

    හිරු Tv හරක් වලියෙන් පස්සේ පොහොට්ටුකාරයෝ බර ගානක් මාලිමාවට හැරිලාලු නේද ? 😲

    ඒක ඉතින් එගොල්ලො තමයි දන්නෙ. නැතිනම් ඔච්චර දගලන්නෙ නැ නෙ.
  11. C

    හිරු Tv හරක් වලියෙන් පස්සේ පොහොට්ටුකාරයෝ බර ගානක් මාලිමාවට හැරිලාලු නේද ? 😲

    මොකක් උනත් ඔය කියන සිද්ධියෙන් ජේවීපී එකට ඩැමෙජ් එකක් වෙලා තියනවා. පාක්ෂිකයො පොස්ට්දාගෙන දගලන්නෙ එකයි 😂
  12. C

    මොරටුවේ ඉදන් පිලියන්දල යන්න ලේසි කොහොමත

    වැඩේ පහසුම නැ. මොරටුවෙ ඉදන් පිළියන්දලට කොච්චිපාර හදාගෙන යන්න වෙනවා.
  13. C

    🔴 BREAKING 🤦

    සන්නස්ගල දායක සභාවෙන් සල්ලි එකතුකරල මිනිහා ඇග බේරගන film එකක් ගහන්න try කලේ .. වැඩේ වැරදුනා. මෙක ගොඩක් ප්‍රසිද්ධ උන් කරන තක්කඩි වැඩක්, මොකද සල්ලි දෙන සාමාන්‍යය මිනිස්සු අරුගේ සිවිල් බලයට බයේ ආයිත් ඉල්ලන්න යන්නෙ නැ බොහෝ වෙලාවට.
  14. C

    මිනින්දෝරු help need

    කලින් පාරක් වෙන්කරල තිබුනා කියන්න source එක මොකක්ද ? මුල් ඉඩම මැනල කට්ටි කරනකොට පාරවල් දාන්න ඕනැ. (නීතියක් නෙමෙයි, ) හැබැයි එහෙම දාල නැතිනම් ආයි මැනල අලුතින් පාරවල් ලකුණු කරල plan එකක් හදන්න පුලුවන්. ඉඩම කිහිප දෙනෙක්ට අයිතිනම් ඒ හැමෝම ඒකට එකග වෙන්න ඕනැ. පාරවල් නැති ඉඩම් කොටස් බැංකුවට ඇපයට...
  15. C

    මිනින්දෝරු help need

    ඉඩම කොටස් කරනව නම් මනින ඉඩම ඇතුලෙ පාරවල් දාන්න ඕනැ. නැතිනම් පාරවල් දැමීම අනිවාර්යය කියල දෙයක් නෑ. ඉඩමට access road එකක් තියනව නම් එක plan එකේ ලකුණු කරයි
  16. C

    English help

    I have encountered numerous challenges that are uncommon for people my age to endure.

    No contents