Nesh.lk
ටිකක් ලොකු සයිස් එකෙන් බලලා ගන්න මචං... කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ..
https://www.nesh.lk/product/baby-stroller-with-rocking-feature-new-1024
අපි ගත්තේ මේක..
Stroller එකක්, feeding chair එකක්, playpen එකක් අනිවාර්යෙන් ගනින්... ඒක ළමයට වගේම උඹලටත් පුදුමය ලේසි... **දවසෙන් දවස ගණන්...