1. Gamer1

    එළකිරි කොල්ලනේ, මහරගම අපේක්ෂා රෝහලෙන් උදව්වක් ඕන.

    එළකිරි කොල්ලනේ, මහරගම අපේක්ෂා රෝහලෙන් උදව්වක් ගන්න පුළුවන් කෙනෙක් සෙට් කරළ දීපන්කො. ලොකු උදව්වක් මචංලා.... මචංලා ඇතුලේ ඉන්න හොඳ doctor කෙනෙක් වගේ දැනගන්න තමයි ඕනි. අප්පච්චිට Lytic Lesions in l5 vertebral body එකක්. එළියෙන් හරි චැනල් කරන්න හොඳ දොස්තර කෙනෙක්.
  2. Gamer1

    ELECTION PREDICTION (පලාත් පාලන ජන්දය 2023) රිලොඩ් දිනාගන්න. 🙏🔥🧭

    රනිල් ලොක්කා හොඳින් කරන්න පුළුවන් දේවල්නේ බං තාම කාලේ. ඕකයි, බැසිලයි තව තව ගේම් ගහයි බං ඡන්දෙ කිට්ටු වෙද්දි. මාර්තු පළවෙනි සතිය වෙද්දී ලොකු ප්‍රශ්න ගොඩක් එයි.
  3. Gamer1

    උබල හිතන විදිහට ලංකාවේ සාර්ථකම යු ටියුබර් කව්ද

    වස්ති අනුෂ්ක කොහොමත් ඇවිදින ඇඩ් එකක් වගේ තමයි. ඌ වචන 10ක් කතා කළොත් 9ක්ම උගේ sponsers ගැන කියවන්නේ. උගේ වැඩ ඔක්කොම sponsers ලවා කරගන්නමයි දඟලන්නේ. සල්ලි වලට බඩු ගන්න කිසිම උවමනාවක් නෑ. අලුත් රෙස්ටුරන්ට් එකේ හැමදේම වගේ ස්පොන්සර් කරපුව මම හිතන විදිහට.
  4. Gamer1

    චීනේ ඉන්න එලකිරි වැසියෙක් ඉන්නවද

    මචං මොකක්ද වෙන්න ඕනි? මමනම් ලංකාවේ ඉන්නේ, ඒත් එහේ යාළුවෝ ඉන්නවා...
  5. Gamer1

    Best oncology cancer specialist කවුද මචංලා??

    Dr Skandarajah තමයි මචංලා මට හොයාගන්න පුළුවන් උනු විදිහට හොඳම දොස්තර. මහරගම අපේක්ෂා එකේ. Private චැනල් කරන්න පුළුවන් ලංකා හොස්පිටල් විතරයි. ඒකෙත් බුකිං එකක් දාන්න වෙන්නේ මාසෙකට වගේ පස්සේ. ඒ තරම් සෙනග. දවසට 24ක් විතරයිලු බලන්නේ.
  6. Gamer1

    Best oncology cancer specialist කවුද මචංලා??

    මචං colombo අවට හොඳම oncology cancer specialist කෙනෙක් කියපල්ලකෝ???
  7. Gamer1

    කොල්ලනේ PAYE TAX කේස් එකෙන් බේරෙන්නේ කොහොමද බං?

    දන්න එකෙක් කියලා දීපන්කො paye ටැක්ස් කැපෙන්නේ කොහොමද? බේරෙන්නේ කොහොමද කියලා මචංලා....
  8. Gamer1

    diapers kohenda ban ganne aduwata

    මචං Charcoal Bamboo Insert එකක් තියෙනවා. එක ගනින්. ටිකක් ගණන්. Aliexpress එහෙම තියෙනවා. හොඳ absorption එකක් තියෙනවා.
  9. Gamer1

    diapers kohenda ban ganne aduwata

    අඩුවට diapers කියන්නේ හීනයක් බං. දවල්ට පුළුවන් තරම් cloth diaper අන්දපන්. වෙන කරන්න දෙයක් නෑ බං. කොහොමත් diaper එකක් 110 - 160 අතර වෙනවම තමයි....
  10. Gamer1

    ශ්‍රී පාදය වඳින්න ගිය අය

    රෑට නගින්න ලේසිම පාර මොකක්ද මචං? ඉර සේවයත් බලන්න එක්කම
  11. Gamer1

    SRI Pada Adawiye wechcha amuthu katha

    මචංලා, ශ්‍රී පාදය කරුනා කරන්න සඳතැන්න හරහා පාරක් තියෙනවද???
  12. Gamer1

    ශ්‍රී පාදය වඳින්න ගිය අය

    සඳතැන්න හරහා පාරක් තියෙනවද මචංලා??
  13. Gamer1

    ශ්‍රී පාදය

    සඳතැන්න හරහා පාරක් තියෙනවද මචංලා??
  14. Gamer1

    අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

    අල්ලගෙන ඉඳපන් මචං.... දවසක අපිටත් හරියයි...
  15. Gamer1

    pregnancy සම්බන්ධව Doctors ලා කව්ද බන් ඉන්නේ හොද

    පොරට තත්පර දෙක තුනෙන් ඕනි කේස් එකක් diagnosis කරගන්න පුළුවන්. හැබැයි අපි ප්‍රශ්න අහනවට පොඩ්ඩක්වත් කැමති නෑ. අපිට විස්තර කරන්නෙත් නෑ. කොහොම හරි එලවලා ඊළඟ කෙනා ගන්නමයි බලන්නේ. Natural birth වලට පොඩ්ඩක්වත් encourage කරන්නේ නෑ. C section දාලා ගාන කඩාගන්නමයි බලන්නේ.
  16. Gamer1

    pregnancy සම්බන්ධව Doctors ලා කව්ද බන් ඉන්නේ හොද

    සල්ලි විතරයි බන් පොරට ඕනි. හැමදාම පැය 4ක් විතර පරක්කු වෙලා එන්නේ. මහ රෑ 3 විතර වෙනකල් පොරට පෙන්නන්න.
  17. Gamer1

    pregnancy සම්බන්ධව Doctors ලා කව්ද බන් ඉන්නේ හොද

    Tiran Dias ළඟටනම් යන්න එපා. තේරුමක් නෑ.
  18. Gamer1

    එකම පාසලේ අය සෙට්වෙමු !!

    රත්නපුර අවට එකෙක්වත් නැද්ද මේකේ???
  19. Gamer1

    Questions re-chargeable emergency bulb ටිකක් ?

    Orange ගන්න එපා. මළ ජරාවක්. මාස අටක් නමයක් විතර පාවිච්චි කලාට පස්සේ බැටරි backup එක මිනිත්තු 5ක්වත් තියෙන්නේ නෑ.
  20. Gamer1

    Aura Lanka Musical shows වල ඇත්ත කතාව මොකක්ද බං???

    සමහරවිට මුගේ කෝමාරිකා වැඩේට indigenous medical doctor ගන්න ඇති ------ Post added on 1672291513

    No contents