1. madboyxxx

    pringles eke labels sinhalen thibbama baluwe :P

    සිංහල අකුරු වල කැත යකෝ. unicode font එකම දාලද කොහෙද.
  2. madboyxxx

    උපදෙසක් ඕනි (වාහන, Finance)

    Nope, im single AF :ROFLMAO: SUV cus freaking road conditions in SL. I had a swift RS. යන යන තැන යට වදිනවා.
  3. madboyxxx

    උපදෙසක් ඕනි (වාහන, Finance)

    true. ආයේ පොඩ්ඩක් හිතන්න ඕනි.
  4. madboyxxx

    උපදෙසක් ඕනි (වාහන, Finance)

    sensible salary upgrade එකක් ආවේ මේ මාසේ මචන් after 3 years. True. පොඩ්ඩක් ආයේ කල්පනා කරන්න ඕනි ------ Post added on 1781071228
  5. madboyxxx

    උපදෙසක් ඕනි (වාහන, Finance)

    දැන් කීයද යන්නේ? 12-13 mil වගේ තමා budget range එක. ඉතුරුවක් නෑ අතේ තියාගෙන හිටියොත්. අන්තිමට වාහනේ හරි ඉතුරු වෙයි නේ කියලා ගන්න බැලුවේ. ගෙවාගෙන යන්න ------ Post added on 1781066725
  6. madboyxxx

    උපදෙසක් ඕනි (වාහන, Finance)

    කිරියනි, වාහනයක් ගන්න ඕනි. අතේ 60ක් වගේ තියනවා වැඩ කරන තැනින් 30-40ක් interest free loan එකක් ගන්න පුළුවන් salary එකෙන් අඩු වෙන්න. total 60ක් වගේ down payment දාලා මාසෙට 2 වගේ කැපෙන්න lease එකක් දාලා ගන්න පුළුවන් හොඳම වාහනේ මොකක් ද? දැනට ඔලුවේ තියෙන්නේ KIA Sonnet GTX+ එක. First brand new vehicle...
  7. madboyxxx

    K - number Ferrari එකක් 😍😍

    Gayrrari Luce :whistle:
  8. madboyxxx

    Vindi Dilanya

  9. madboyxxx

    මේ වගේ දේවලුත් ලංකාවේ වෙලා ❤️ (Video)

    Hambo. 😂 හැබැයි තාත්තා කියනවා she's the naughty one කියලා. 😉 Yes i asked her. She confirmed. ------ Post added on 1778236939
  10. madboyxxx

    මේ වගේ දේවලුත් ලංකාවේ වෙලා ❤️ (Video)

    Yeah when one girl turn her back on disabled kids, my heart dropped. 🥲
  11. madboyxxx

    මේ වගේ දේවලුත් ලංකාවේ වෙලා ❤️ (Video)

    මේකේ ඉන්න පොඩි කෙල්ල https://www.instagram.com/samaakhya/ නේද ?
  12. madboyxxx

    පිලිපීන යාලුවෙක් මාර කතාවක් කිව්වා ` රත්තරං

    Mercury have toxic effects on the nervous, digestive and immune systems, and on lungs, kidneys, skin and eyes

    No contents