1. madboyxxx

    ලේබල් ප්‍රින්ටින්

    https://www.sanmikpnp.lk/
  2. madboyxxx

    මචන් තාත්තට Cancer එකක් - CANCER help

    He wasn’t upset or anything. he was actually doing pretty well after the surgery. Then this so‑called friend shows up from Italy, and they spent a whole week partying. Because of that, he forgot to take his meds. The stroke happened while he was asleep, so we couldn’t get him to the hospital in...
  3. madboyxxx

    මචන් තාත්තට Cancer එකක් - CANCER help

    ඉක්මන් සුවය ලැබේවා! අපේ තාත්තටත් හදුනා මචන්. දිවේ ආවෙ. spread වෙලා තිබ්බේ නෑ ගොඩක්. එකෙන් ගොඩ දා ගත්තා. ඊට පස්සේ pressure පෙති නොබී ඉඳලා stroke එකක් ඇවිත් paralyse උනා. එකත් physio කරලා දැන් shape එකේ ඉන්නවා.
  4. madboyxxx

    ත්‍රීපෝශයගේ ගෑනි 😍

    ඇයි මුන් AI generated සිංහල වගේ කථා කරන්නේ ? :cautious:
  5. madboyxxx

    හිඟන ගෑනියෙක්ට පාඩුවේ ඉන්න දෙන්නෙ නැති හැටි

    දවසක් car එක නවත්තගෙන හිටියා යාලුවෙක් pick කරන්න. එක ගෑනියෙක් ඉන්නවා බෝතල් එකතු කරනවා. ඒ ටික වටේ තියාගෙන තමා නිදා ගන්නේ. එතන ඉන්න dial අරකිට සීන් එක දාන්න ඇවිල්ලා දුන්නේ නැති උනාම උන් අර බෝතල් ටික විසික් කරනවා. ආයේ ගිහින් එකතු කරනවා. ඒ අස්සේ අරුන් ඒකිට මරා ගන්නවා. ෆුල් මෙන්ටල් 😂
  6. madboyxxx

    හිඟන ගෑනියෙක්ට පාඩුවේ ඉන්න දෙන්නෙ නැති හැටි

    ඔය පැත්තේ පාන්දර 2ට විතර ගිහින් බලහන්කෝ. මරු මරු දේවල් වෙන්නේ :ROFLMAO:
  7. madboyxxx

    Ruseel Peters ලංකාවට ඇවිල්ලා 😍

    I like him but the tickets are priced at 65,000/= :cautious:
  8. madboyxxx

    👎 Qr එකේ ලීටර් 16ක් පෙන්නනවා ද?

    Car එකක් තියෙන්නේ o_O
  9. madboyxxx

    👎 Qr එකේ ලීටර් 16ක් පෙන්නනවා ද?

    මගේ eligible quota එක 40ක් පෙන්නනවා
  10. madboyxxx

    SLT High IQ

    Nice
  11. madboyxxx

    තාත්ත නැති වුනා බං!

    May he rest in peace 🤍
  12. madboyxxx

    Suzuki Swift RS 2017

    Low Ground Clearance + CV Joint Issues + AC Compressor Issues වෙන අවුලක් නම් නෑ. සිරාවට කැතයි. ------ Post added on 1772621126
  13. madboyxxx

    SLT High IQ

    unta complain karanna oni
  14. madboyxxx

    SLT High IQ

    Next month refund wei ehenam mageth
  15. madboyxxx

    SLT High IQ

    නෑ මගේ මාස 2ක කපලා. අද complain එක දැම්මේ.
  16. madboyxxx

    SLT High IQ

    Unlimited plan වලට මාරු උන අය කලින් addon එහෙම activate කරලා තියනවා නම් කතා කරලා අයින් කර ගන්න. Unlimited package එකට මාරු උනාට පස්සෙත් මගේ Netflix එකටයි youth addon එකටයි charges බිල් එකට මාස දෙකේම add කරලා. App එකෙන් unsubscribe කරන්න බෑ restricted. unlimited package එක නිසා. පුදුම මොළ කාරයෝ...

    No contents