:confused:
මචංලා කවුරුහරි දන්නවද Dialog එකේ රු.20 පැය 1/2 කුයි, 50 පැය 2 කුයි හම්බවෙන unlimited prepaid internet පැකේජ් ගැන. ඒවගෙ ස්පීඩ් එක කොහොමද??? කොච්චර විතර download කරන්න පුලුවන්ද??? මං ඕක activate කරල download කරන්න හදපු ගමන් disconnect වෙනවා. ආපහු ටික වෙලාවක් යනකල් connect කරන්න...