මචංලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනෙ. මගෙ motherboard එකෙ පොඩි අවුලක් වෙලා ඒක අයින් කලා. මගෙ තියෙන්නෙ Core 2 Quad Processor එකක්. මට අලුතෙන් G41 DDR3 support කරන board එකක් දාගන්න ඕනෙ. Unity එකේ තියෙන්නෙ
Astrock G41C-GS
http://www.asrock.com/mb/intel/g41c-gs/
board එක විතරයි. Biostar එකත් තියනවා...