සත්ත්වයකුගේ ජීවිතය කිසියම් උපක්රමයකින් පවතින්නට යුතු තරම් කාල පරිච්ඡේදයක් පවතින්නට ඉඩ නොතබා විනාශයට පත් කිරීම ප්රාණඝාත නම් වේ. මෙම ප්රාණඝාත කර්මය සිදුවීම කොටස් කිහිපයක් යටතේ බෙදී යයි. ඒ අතර ප්රධාන වශයෙන් ප්රාණඝාත කර්මය සිදුවීමට මූලිකාංග පහක් සම්පූර්ණ විය යුතු ය. “පාණෝ භවේ...