TV Series

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උබල බලන TV Series මොනවද බන් ?
    මට සිරා එකක් සෙට් උන තම 4යි බැලුවේ Bates Motel කියල :love:

    fiat_bates_motel.jpg


    IMDB ------> 7.8


    ඕන කරන ඔක්කොම TV Series ගන්න පුළුවන් මෙතනින් ^^^
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    man machan me tike balanne,,
    how i met your mother-mula sita
    supernatural 8 kali wagayak baluwa
    one tree hill 7 16 kallen nawattuwa
    modern family 1-14
    arrow 16 da koheda
    tawa eka eka ewa balanawa ban ehema ekk na hugakma balanne commedy tamay machan
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    arrow beluwa dan nam ekath cha wela ...fringe season 5 and hawaii o 5 ad danwa dekka hodai wage balanna welawak ne.:(
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ගමයා;15084826 said:
    arrow beluwa dan nam ekath cha wela ...fringe season 5 and hawaii o 5 ad danwa dekka hodai wage balanna welawak ne.:(

    ඔව් බන් මටත් ඒ රෙද්ද එපා උන . :dull::dull: . Person Of Interest එකත් එපා වෙනවා බන්
    මම බලන්නේ Big bang Theory and දැන් දාපු එක
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ප්‍රිස්න් බ්රේක් තරම් ආසාවෙන් බලපු කතාවක් තාම හම්බුනේ නැහැ බන්..
    2.gif
    2.gif

    මර්ලින් ආසාවෙන් බැලුව. ඒක අන්තිමට චාටර් කළා..
    2.gif

    වැම්පයර් ඩයරිස් එකත් දැන් සුරංගනා කතාවක් වගේ.
    මේ දවස් වල බලන්න එකක් නැති නිසා බලන්නෙ ග්‍රීම් සහ සුපර් නැචුරල්..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මලි .
    උඩ ගෙදර
    අලුත් ගෙදර
    .මැද ගෙදර
    අපෙ ගෙදර
    හොල්මන් ගෙදර
    බොඩිං ගෙදර
    සුදු ගෙදර

    හිර ගෙදර


    ඔය ටික තම්යි මෙ දවස් වල බලන්නෙ ල්ල් :rofl: