මචන්, netlife007 උඹේ ලිපියේ කරුනුත් එක්ක මට එකඟ වෙන්න බැහැ. ඒ ඇයි කියල හෙතුසහිතව මම දැම්ම...:yes::yes:
"ඡෝතිෂය උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන්වත් සිංලහයන් තරම් ඡෝතිෂය අදහන්නේ නැත."
සිංහල අවුරුද්ද කියන්නේ සංස්කෘතික අංගයක්. දැන් උඹල කියන්නේ සිංහල අවුරුද්ද කියන්නේ සිංහලයින්ගේ දෙයක් නෙමෙයි...