ලක්බිමේ කොවුර් ගැන ලිපි පෙළක් ගියා වගේම Count Louis Hamon හෙවත් Cheiro ගැනත් ලිපි පෙළක් ගියා:P. ඉරිදා ලංකාදීපේ වැඩක් නෑ බන්.උඹ ඔය කියපුජාතියෙ ලිපි ගොඩක් ඉරිදා ලංකාදීපේ ඉස්සර ගියා.කොන්ඩදෙනියේ හාමුදුරුවෝ ගැන අවුරුද්දක් විතර ලිපිපෙළක් ගියා. අනික බලපන් ලංකාදීපේ තරම් වශිගුරුකම්,යන්ත්රමන්ත්ර ගැන...