1. leeroxxroxx

    ඩබල් පැනට්‍රේෂන් වැස්සිගෙ පුතාට පදිරි වෙන් නෑ ඩෝ. අපි කන්නෙම KSuper චොක්ලට්. 🥰🥰

    ඇගිල්ල චොකලට් නිසා මමීකරණය වෙන්න ඉඩක් නෑ නේද? ඊයේ හැම පත්තරේකම වගේ කැන්ඩොස් ඇඩ්ස් තිබුනා. සෝශල් මීඩියා වල ගොඩක් අය කියන්නෙ මිනියක් තිබුනත් කැන්ඩොස් කනවා කියලා. 😊 ගොඩක් වෙලාවට ඔය විමර්ශන වලින් ඔප්පු වෙයි කැන්ඩොස් එකේ කාගෙවත් ඇගිලි වලට හානියක් නෑ කියලා. කැන්ඩොස් සේල්ස් වැඩි වෙයි මාර විදිහට...
  2. leeroxxroxx

    MTFE - Central Bank of Sri Lanka First Red warning - Winter Is Coming

    Real men earn money through hard work and genuine methods. Losers make money from pyramids
  3. leeroxxroxx

    අඩෝ ලංකාව 1986දි පට්ට දියුණුයිනේ.. 😱

    සිරසෙ ශාන්ති කියලා එකක් පෙන්නුවානෙ 1997-98 වගේ මන්දිරා බේඩි හිටියෙ. ඊට පස්සෙ ප්‍රගති, දාමිණි වගේ ලංකාවේ හදපුවා ගියා. ඊට පස්සෙ දිගට හරහට හින්දි එව්වා පෙන්නුවා. හින්දි ෆිල්ම් පෙන්නුවා උදේ 10.30 දවල් 1.30ට.
  4. leeroxxroxx

    එදා උතුරුකරය - ගුවනින් පරිප්පු දැමු වඩමාරච්චි මෙහෙයුම

    ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව RWP, RSP, VSV, USP, rcds, psc, SLAC ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි කීර්තිමත් හා අතිදක්ෂ නිලධාරියෙකි. තවත් හමුදා නිලධාරීන් 7 දෙනෙකු සමග පීඩන බෝම්බයක් මගින් මෙතුමාව ඝාතනය කෙරිණි.මෙතමා ජීවත්ව සිටියා නම් යුද්ධය නිම වීමට මෙතරම් කල් ගත වන්නේ නැත.මෙතුමා රටට...
  5. leeroxxroxx

    එදා උතුරුකරය - ගුවනින් පරිප්පු දැමු වඩමාරච්චි මෙහෙයුම

    ඩෙන්සිල් කොබ්බෑකඩුවගෙ ජීප් එකට පේමදාස බෝම්බ තිබ්බා කියලා නේද කියන්නෙ. 90 ගනන් වල මුල් කාලෙදි යුද්දෙ ඉවරයක් වුනා නම් දැන් ලංකාව සෑහෙම්න දියුණු රටක් වෙන්න තිබුනා.
  6. leeroxxroxx

    මචං ලා, ලක පකේ පොරවල් වෙන්න දගලන උන්ගේ list එකක් හදමුද ?

    ඔව් හොදම වැඩේ ඕකුන්ගෙ පෝස්ට් වලට Likes, Comment නොදා ඉන්න එක.
  7. leeroxxroxx

    ඔබ මහින්ද මහත්තයට්

    Title එක ටයිප් කරද්දී රීෆ්‍රෙශ් වෙලා පබ්ලිශ් වුනානෙ 😳 ------ Post added on 1691214999
  8. leeroxxroxx

    වෛද්‍යවරයා හා සිසුවිය ගෙළවැල ලා ගෙන..

    Title එක කියවද්දි අපි නිව්ස් එක හිතාගෙන ඉවරයි. ඩොක්ටර් කෙනෙකුයි ලමයෙකුයි අනියම් සම්බන්ධයක් නිසා ගෙල වැලලා ගෙන.
  9. leeroxxroxx

    ආඩම්බරයි ප්‍රියාන් අයියා අවා මිස්ටර් කොත්තු බලන්න

    මූ එදා ලයිව් ඇවිත් පාරෙ ඉඩ දෙන්න කිව්වට මූගේ ෆෑන් බේස් එක වාහනයක් වත් නැති අසරණ මිනිස්සු. මුගෙන් යම්කිසි දෙයක් ගන්න බලාගෙන ෆලෝව් කරලා තියෙන්නෙ.
  10. leeroxxroxx

    Binance තහනම්ද?

    රුපියල් කන්වර්ට් කරලා දාන ඩොලර් එකක් වත් ආපහු එන්නෙ නෑනෙ ලංකාවට. ලාංකාව උන්ගෙ ඩොලර් මිලියන ගානක් බයිනෑන්ස් එක ඇතුලෙ තියෙනවානෙ. ☹️ P2P වලින් ෆ්‍රොෆිට් ගද්දි අතට එන්නෙ රට ඇතුලෙ තියෙන රුපියල් ටිකනෙ. එක්කො එකතු වෙන USDT රට ඉන්න එකෙකුට යවලා ඌට P2P කරලා ලංකාවට එවන්න කියන්න ඕනෙ.
  11. leeroxxroxx

    MTFE - Central Bank of Sri Lanka First Red warning - Winter Is Coming

    මුන් හෙන විනාසයක් කරන්නේ ඕකට රුපියල් කන්වර්ට් කරලා දාන ඩොලර් එකක් වත් ආපහු එන්නෙ නෑනෙ ලංකාවට. මුන් P2P වලින් ෆ්‍රොෆිට් ගද්දි අතට එන්නෙ රට ඇතුලෙ තියෙන රුපියල් ටිකනෙ. එක්කො එකතු වෙන USDT රට ඉන්න එකෙකුට යවලා ඌට P2P කරලා ලංකාවට එවන්න කියන්න ඕනෙ.
  12. leeroxxroxx

    නිල් කටරොල් මල් මිලදීගන්න තැනක් තියෙනවද?

    පර්චස් 20ක නිල්කටරොඩු දැම්මොත් 75000ක මල් විකුනන්න පුළුවන් කියන්නෙ මාසෙකට
  13. leeroxxroxx

    Original SATA SSD ගන්න තැනක්

    Hodai. USA Brand 1k
  14. leeroxxroxx

    Original SATA SSD ගන්න තැනක්

    Lexar 128GB මේක ගත්තා දෙහිවල නැනෝටෙක් එකෙන්. අවුරුදු 5ක් වෙනවා දැන්. තාම හොදට වැඩ. වින්ඩෝස් දාලා තියෙන්නේ මේකට. කම්පියුටර් එක පැය 24ම ඕන් එකේ තියෙන්නේ. Lexar 256gb Ns100 Sata (2y) Price 7,250.00යි barclays එකේ.

    No contents