1. leeroxxroxx

    මෙන්න ජනාධිපතිවරණ, මහ මැතිවරණ ප්‍රතිථල අනාවැකි

    හිත හදාගන්න අනාවැකි ඔව්වා.😄 සජිත් ඔච්චර ගන්නෙ නෑ. ලක්ෂ 12-15යි උපරිම. රනිල් ඊට වැඩියෙ ටිකක් ගනී. 2019 පාවිච්චි නොකරපු අලුත් චන්ද ලක්ෂ 15කට වැඩියෙ තියෙනවා. (2000න් පස්සෙ උන්) ඒවා කොහොමත් මාලිමාවට. 😄 50-60%ක් මාලිමාව ගන්නවා කියන්නෙ Easy. මිනිස්සු බලන් ඉන්නෙ හොදම එකෙන් අරින්න නාකි පප්පලට...
  2. leeroxxroxx

    සන්නස්ගලගේ YouTube ආදායම මාසෙකට 3,000,000.00 ද..?..?

    Local views විතරක්.නෙමෙයි. යුරෝප්, UK AUSI NZ US CA වීව්ස් තියෙනවා අනිවාර්යයෙන්. දැන් ලංකාවේ උන් ගොඩක් රට ඉන්න නිසා ඒ වීව්ස් එහෙමත් එනවා.
  3. leeroxxroxx

    Salaar: Part 1 – Ceasefire (2023) - Telugu - Prabhas/Prithviraj Sukumaran/Shruti Haasan - (Action/Crime/Drama/Thriller) - RELEASED!

    බැලුවා අවුලක් නෑ. මේකෙ Part 2 එකේ සලාර් තමන්ගෙ ගෝත්‍රයේ උන්වත් මරන සීන් එකක් වගේ තියෙන්නේ යාලුවා වෙනුවෙන්. ඊට පස්සෙ සීල් එක හදලා එහෙන් එනවා ඇති.
  4. leeroxxroxx

    දැන් කාලේ උන් තාක්ෂනයෙන් පට්ට දියුණුයි

    2000න් පස්සෙ උන් දන්නෙ ටික්ටොක් එකේ Live ගිහින් ගැම්ම ගන්න ගැම්ම ගන්න කියලා කෑගහන්නයි. Ebay කෝස් ක්‍රිප්ටො කෝස් විකුනන්නයි තමයි. ඒවා තමයි උන්ගෙ Emoney. 90%ක්ම අමු මැට්ටො 2000න් පස්සෙ බිහිවෙලා ඉන්නෙ.
  5. leeroxxroxx

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    ඔව්. අනිවාර්යයෙන් මේ පාර මාලිමාවට දෙන්න ඕනෙ. කොමිස් කාලකණ්නි රට විනාස කරලා තියෙන්නේ.
  6. leeroxxroxx

    අනුර කුමාර දිවුරුම් දෙන්නෙ කවද්ද බන්? නොවැම්බර්? ඔක්තොම්බර්?

    https://elakiri.com/threads/%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-2024-%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F...
  7. leeroxxroxx

    2000න් පස්සෙ අය ස්මාට්ලු 😳

    2000න් පස්සෙ ඉපදිලා ස්මාර්ට් ෆෝන් ChatGPT පාවිච්චි කරනවලු ලක්ෂ ගනන් හොයනවලු. 90ගනන් වල උන් ඒවා ඔක්කොම හදපු නිසා හොදයි. 😄😄 80-90 ගනන් වල උන් නැත්නම් මුන්ට Tutorial එකක් වත් නෑ Youtube එකේ බලන්න.
  8. leeroxxroxx

    සනත් නිශාන්තගේ කොළඹ ගෙදර දැක්කද තොපි..?

    ප්‍රසන්න කියපු විදිහට පුත්තලමේ ගෙදර අරගලකරුවො ගිනි තියපු නිසාලු එදා රෑ කොලඹ එන්න වුනේ 😄 මූ අරගලේට ගැහුවෙ නැත්නම් ඒ ගේ තාම තියෙනවා. එහෙනම් ඊයේ රෑ කොලඹ එන්න ඕනේ නෑ.
  9. leeroxxroxx

    අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය මහජන ගෞරවයට

    නෑයොත් අඩනවා. හත්මුතු පරම්පරාවම ජීවත් වෙන්න ඇත්තෙ මූගෙ සල්ලි වලින්. දැන් ඉතින් අනිත් මිනිස්සු වගේ පරිප්පුයි බතුයි කාලා ඉන්න වෙන්නෙ. 😢
  10. leeroxxroxx

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    අනිවාර්යයෙන් 69ලක්ශෙන් ලක්ෂ 60ක් වත් දෙන්නෙ JVP එකට.
  11. leeroxxroxx

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    🧭 මාලිමාව කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි. ප්‍රතිපත්තියක් තියෙන පක්ෂයක්. හැබැයි පොහොට්ටුව කියන්නෙ පුද්ගලයෙක්, (බැසිල්) UNP එක කියන්නෙ පුද්ගලයෙක්. (රනිල්) ගිය පාර වියත්මගේ අයට nomination දෙද්දි රෝහිතලා මැරෙන්න හැදුවා දෙන්න එපා කියලා. දිස්ත්‍රික්කයකට 5-10ක් දාන්න හිටියෙ. පරන ගොන්නු විරුද්ධ වුනා, ඒකෙන්...
  12. leeroxxroxx

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    පුදුම වෙන්න දෙයක් නෑ. ඕක තමයි ජනමතය. අනුරයා ඒක දන්නවා
  13. leeroxxroxx

    TIN එක හැදිලද බලමු

    ♥️♥️ THANKS
  14. leeroxxroxx

    TIN එක හැදිලද බලමු

    වාහන, ඉඩම්, බිස්නස් තියෙන අයට දැනටමත් TIN එක හදලා තියෙන්නෙ. ඒක බලන්න පුළුවන්. අනිත් අයටත් දැනටම හදාගෙන යනවලු රනිල් බොස්. 😌 මේ ලින්ක් එකට යන්න. මොකුත් ෆිල් කරන්න ඕනේ නෑ. https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader INDIVIDUAL LOCAL සිලෙක්ට් කරන්න. පහල තියෙනවා...
  15. leeroxxroxx

    Clothing Business - Kidswear

    1.පොඩි අයට හොද ෆැබ්‍රික් හොයාගන්න. 2.ඩිසයින් ටිකක් බලන්න. 3. බ්ලොක් හදන්න. 4.කට් කරන්න. 5.මහන තැනකට දෙන්න. 6.සාම්පල් එකක් මහලා පොඩි කෙනෙක්ට අන්දවලා බලන්න. 7.කුරියර් බෑග්ස් ගන්න. 8.FB Advertisement එකක් දාන්න. 9. කුරියර් කම්පැනි එකක් සෙට් කරගන්න. 10. ශොප් වලට දානවා නම් සාම්පල් අරන් ගිහින් කතා...
  16. leeroxxroxx

    SLT 4G postpaid වලත් ස්පීඩ් වැඩි කරලද ?

    මගේ SLT 4G එකේ 30-40Mbps එන්නෙ. Flash 10 පැකේජ් එක. S12 Pro රවුටර් විකුණනවා දැක්කා FB එකේ රු.8500-9500ට. ඒකක් අරන් වැඩක් වෙයිද?
  17. leeroxxroxx

    උබල රටවල් කීයකට ගිහින් තියනවද?

    Singapore Malaysia Thailand Maldives Dubai UK
  18. leeroxxroxx

    ලංකාවේ උබල ට්‍රිප් ගිහින් ගියපු ලස්සනම තැන්

    කල්පිටියෙ බීච් එකකට ගියා ලස්සනයි එතන. ගැඹුර නෑ. හරියටම මතක නෑ තැන.

    No contents