1. sherek

    උදේම දෙබරකට ගලක් ගහන්න කියල බැලුවේ 🐘

    ඇත්තු කෙලගන්නව යකෝ. මේ ලගදිත් එකෙක් මැරුනේ කෙලගෙන.
  2. sherek

    ඇල්ල ට්‍රේන් ටිකට් දැන් අයිඩෙන්ටිටි & පාස්පෝට් එකත් එක්ක චෙක් කරන්න පටන් අරන් වගේ...........

    යාපනේ ගියා ගිය සිකුරාදා. ටිකට් එකවත් චෙක් කරේ නෑ. එනකොට නම් බැලුව හැබැයි. අයි ඩී නම් බැලුවෙ නෑ
  3. sherek

    Suzuki ද Senaro ද

    මලකඩ සීන් එක සිරා එහෙනම්.
  4. sherek

    Mac වලට ක්‍රැක් සොෆ්ට්වෙයාර් දාන්න බැරිද

    intel වලට නම් ලේසි ක්‍රැක් දාන්න. M සීරිස් එකේ නම් ටිකක් රවුමක් ගහන්න වෙනව.
  5. sherek

    Chanux Bro ල starlink

    I’m not familiar with the guy in this video, but if I could experience a life like that, it would be an absolute dream come true...
  6. sherek

    අවුරුදු 20-30 හා 30-40 අතර උබලගේ ජිවිතේ

    තෑන්ක්ස් බොක්ක. තාම අමාරුවෙ වැටෙන්න බෑ.
  7. sherek

    ටින් අංකය ඕන්ලයින් ගත්තු අය ඉන්නවද?

    දවස් කීපයක් ගියේ මට නම්. හැබැයි මුලදිම රෙජිස්ටර් උනා.
  8. sherek

    Breaking News I මහින්දානන්දට සහ නලීන් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත සිර දඬුවම්

    මේ හු****නා හෙන පිස්සුවක් කෙලියනේ රාජ යෝගයක් තියෙනව කියල. අන්තිමට හිරේ.
  9. sherek

    වැරදියට ඇහෙන සින්දු

    මේක ආතල් ඈ

    No contents