29යි. බදින්න කෙල්ලෙක් නැති එක තමයි අව්ල. ගෙවල් දොරවල් ඉඩකඩම් ප්රශ්න නම් නෑ. රජයේ රස්සාවක් කරන නිසා පඩි මදි. සත පහක ඉතිරියක් නෑ.
ජීවතේ නම් පට්ටම ආතල් හැබැයි. පොඩි කාලේ ඉදල දුකට සැපට එකට ඉන්න යාලුවො රොත්තක් ඉන්නව. ඕ ලෙවල් කාලේ ඉදන් හොදට ගැසුව. ෆන් ගත්ත. ට්රිප් ගියා. තාමත් එහෙමයි.