අතීතයේ දරුණු වෛද්ය ප්රථිකාර ක්රම
පැතිකුදය නැමැති රෝගීතත්වයෙන් පෙලෙන කාන්තාවක යකඩ ඇටැවුමක රඳවා ඇයගේ ඇදවූ කොඳුනාරටිය පරික්ශා කරන අයුරු
19වන ශතවර්ශය වනතෙක් සැත්කම් කිරීම සිදුකරල ලද්දේ අමු අමුවේ සිහිය තිබියදීය.1855 දී මේ පින්තූරයේ ඉන්න තරුනයා නම් වාසනාවන්තය, ඔහුගේ කකුල කියතකින් කපා ඉවත්...